Hesara Bandara

සද නිහඩ වෙලා | Sanda Nihanda Wela by Charitha Attalage ft. Hesara

තරු පායා ආකාසේපුරසාරම් කීවේ අනේ සද නිහඩ වෙලා…///// තරු පායා ආකාසේ… සද ඔය හැටි බැබලෙනු ඇතිතරු එලිය නිසාතරු කියනා විටදීසද ආලවන්තීසද නිහඩ වුනා…// තරු පායා ආකාසේ… සද නිහඩ වෙලා…///// written…

ඕම්කාරය | Omkaraya by Charitha Attalage ft. Hesara

ජීවිතයක ඕම්කාරයකදහසක් බුදුවරු සමවත් සුවයකසංසාර ආරන්නය්‍යේසම්බෝදියේ ඕම්කාරයක අනන්ග දෙවනේහැන්දෑ දූරේහැගුම් පහන් පන්දම් ගිනි අවුලනමදු චන්ද්‍ර උදාවයි…// පිඹිදෙන මියෙන හිතකමටහනේඇසී නෑසෙනා හර්ද සූස්ත්‍රයවිදර්ශනාවක්මයි…// කන්‍යයා හදගැබ අදුන් වනේනිහඩතාවයම තනිවම මතු වෙනඕම්කාරයක්මයි ජීවිතයක…

අක්කට දැන් 39 | Akkata Dan 39 by Hesara Bandara [2022]

අප්පච්චිගෙ නීති හින්දා අක්කට දැන් තිස් නවයයිරනින් ඇඹූ කුමාරයා තවම ආවේ නැති පාටයිවංසේ කබලේ බදින සද්දෙ ගමටම දැන් හුරු පුරුදුයිකොළඹ හුළඟ වැදිලා මට අප්පච්චිව දැන් නුහුරුයි වහින දාට සිදුරු ඇරුණාවළං…

මං සොයා | Man Soya by Hesara Bandara [2021]

සිතක් නම් ආවේ මං සොයාමග කිවේ අපමයි එදාසුවක් ඇයි නාවේ මෙදාමත්වී ලං ලං වේදෝ කියා මා හා දුර ගියාමා නෑ නැවතිලාමා වීදෝ මංමුලාකම් නෑ කී කතා දසතේ රැව්දෙනාසිතුවත් අප කෙලෙසිනාවෙන්නේ…