Sinhala song lyrics with music notes illustration

ජීවිතයක ඕම්කාරයක
දහසක් බුදුවරු සමවත් සුවයක
සංසාර ආරන්නය්‍යේ
සම්බෝදියේ ඕම්කාරයක

අනන්ග දෙවනේ
හැන්දෑ දූරේ
හැගුම් පහන් පන්දම් ගිනි අවුලන
මදු චන්ද්‍ර උදාවයි…//

පිඹිදෙන මියෙන හිත
කමටහනේ
ඇසී නෑසෙනා හර්ද සූස්ත්‍රය
විදර්ශනාවක්මයි…//

කන්‍යයා හදගැබ අදුන් වනේ
නිහඩතාවයම තනිවම මතු වෙන
ඕම්කාරයක්මයි

ජීවිතයක ඕම්කාරයක
දහසක් බුදුවරු සමවත් සුවයක
සංසාර ආරන්නය්‍යේ
සම්බෝදියේ ඕම්කාරයක

written by Asanka Ruwan Sagara

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

2 thoughts on “ඕම්කාරය | Omkaraya by Charitha Attalage ft. Hesara”
  1. බුදුන් වහන්සේගේ සම්බුද්ධත්වයයි, ඔම්කාරයයි ගැලපෙන්නේ නැ, දෙක එකට සමවදින්නේ නැ, දෙක දෙලොවක්. පද මාලාවේ ප්‍රශ්න තියෙනවා ආධ්‍යාත්මිකව, ලප්ඩබ් හද ශබ්දය හො හදවතේ ඇති සූත්‍රය ලෙස අර්ථගන්වා තිබෙන දේ පවා විදර්ශනාවට ගත නොහැකී, විදර්ශනාව යන්නේ මෛත්‍රියට ප්‍රථමයි, මෛත්‍රිය වඩා තිබිය යුතුය විදර්ශනාව යන්නට. මෙතනත් සින්දුවේ පද වල අරුත් ගැලපෙනවා මදි. වැරිදි අරුතක් ප්‍රකාශ වුනොත් වෙන්නේ සමාජයට හානියක්.

Leave a Reply