Sachee Maduranga

කතාවක් | Kathawak by Tharuka Nayanajith ft. Sachee Maduranga [2020]

ආදර මල් හැලෙන කොදෙව්වකමාරුත සුව දැනෙන ඉසව්වකජීවිතයක තනී මීවිතයක පෙඟීආතුර හිත කියන කතාවක්හීතල හිත රැඳුණු කතාවක් ජීවිතයට හීන ගේන ප්‍රේම අම්බරීමා ළඟින්ම ස්නේහෙ පෑව චන්ද්‍ර කින්නරීමන්දාර මල් පවා සුපිපේවි නුඹ…