වස් කවි | Was Kavi by Minol Witharana [2026]
A raw, provocative, and socially critical 2026 rap track by Minol Witharana. Song Lyrics අද හෝ හෙට හෝ ආයි,ගමනේ නොනැවතී නැවතුන තැන ඔබ හෝ මම හෝ ආයි,අයි දැන් නැවතුනේ සිතා…
The biggest collection of Sinhala song lyrics.
A raw, provocative, and socially critical 2026 rap track by Minol Witharana. Song Lyrics අද හෝ හෙට හෝ ආයි,ගමනේ නොනැවතී නැවතුන තැන ඔබ හෝ මම හෝ ආයි,අයි දැන් නැවතුනේ සිතා…
හැරෙන්න පැත්තක් නැතිකමට දුන්න කතිරයක් මේ.කබලෙන් ලිපට වැටුණත් නැහැ මරණයක්. ආත්මාර්ථකාමී ඇයි උඹලා වයසට යද්දි.ඊළග පරපුරට අයිති දැන් කුලී ගෙයක්. කක්කුටු සංචල් උඹ කියන කෙලින් ඉම.අපි හදපු හීන වලත් තිබ්බෙත්…
වෙන්න ඕනේ අද හොඳ දවසක්මිනෝල් මිනීමරුවෙක් හීන වල පීනනලේ වල සීතලෙන් ගී වලවීදුරුවෙන් වීදුරුවට පිහිතුඩෙන් පිහිතුඩටමියුරු නැති සංගීතයක් නේ ආසි ආසි සෝරෝ ගෙනාව බලපෑමකින්ලේ ගෑවිලා නෑ අල්ලලා නෑ මං පෑනකින්හුස්මයට…
නානු ඔයේ මම කෝච්චියෙන්කොළඹට යන කෝච්චියෙන්නූල බැඳ ළඟ කෝවිලෙන්කාලා නානාගේ හෝටලෙන්වැඳ පිලිමෙට බෝධියේබැලුවා සුද්දිගේ බෝඩරේවතුර ඉවරයි බෝතලෙත්නානු ඔයේ මම කෝච්චියෙන් නානු ඔයේ මම කෝච්චියෙන් මේක කතාවක් දෙවියන්ගේ බාරේලිවුමට පස්සේ වෙච්චඑහා…
නොවෙනසින් වෙනසක් කිමිදවිරල සතු විනිස කිරන බත් පිනිසනොවෙමි බිය මම වෙනස් හිතනමං වෙනස ගමි හුස්ම පිනිසකරදියත් මිරිදියත් විඳිනහිඟනකම විඳින කලුම මල් පිනිසනොවෙමි බිය මම වෙනස් හිතනමං වෙනස ගමි හුස්ම පිනිස…
කාසියට වාසියට බලයට සින්නවුනුමැජික් පෙන්නුවේ හෙලුවෙන්මිනිස් හැඟීම් ඇවිස්සුනුරැප් වලින් බෙදුවේ දැන් උඹ දැන්විකුනන් කයි අනෙකාගේ කුනුවිසිකරත් බෑ බොන්නත් බෑ නිසා කිරි උණුඇහුවොත් ආචාර්ය මහාචාර්ය බහුශෘතසිංහල රැප් නමින් කියවෙන්නේ පාලි සංස්කෘතඋඩට…
වගේ දේවදූතයෙක් පියාපත් ඇතඇඟට දෂ්ඨ කර වූ කලාවක් ඇතඔලුව උස්සගන්න උවමනාවක් ඇතඒත් අන්ධ කරපු සිනමාවක් මැදමෙහි දේවදූතයෝ පියාඹන් නැත වගේ දේවදූතයෙක් පියාපත් ඇතඇඟට දෂ්ඨ කර වූ කලාවක් ඇතඔලුව උස්සගන්න උවමනාවක්…
ගෙඳග පොලොවේ රතු වලා පට මැද්දේසයනයිට් ගෙල පලඳපු පර යුද්දේපරසතු මල පිපෙන කැලයක් මැද්දේඅරන් ගියා සුවඳට බඹරු ඇයි නැත්තේ කඩු මොට උනු සිංහලයම ලෙනකතව කුමාරයෙක් හැංගුනා ගස් බෙනකගෑනුන්ගේ යට ඇඳුම…
පිළිගන්නවා රියන් හයහතරටගත පාස්සතරටඅවසන් කටයුතු හතරටසත් දවසට ගුණ වර්ණනාවකරයි බොල භෝනා මල දවසටකියයි කට්ටියක් බැහැ නෑ ලේසීදෙනවනම් ඕන බරක්නිදි කිරයි කේ ජී කොල්ලෝ වට වෙලා බරටම ඕමීගහයි සීරු වන් හූ…
සත්‍යක් සොයාදෑස පෙනෙන මානෙමා සායම් කලා පාට අරගෙනදැක පැසැසුම් කලා මාවහදවතින් ඒ තරුත් සැඟවිලාමං පාට කලේ ඇහැටවාද කලේ පෑනතනි පාට වයිවාරණඅංග චලන එදා හඳට ලිව්වත් අදළඟට ගන්න බැරි පදිරි නෑලූකට…