දේවදූතයෙක් | Dewaduthayek by Drill Team, Minol Witharana [2021]

Sinhala song lyrics with music notes illustration

වගේ දේවදූතයෙක් පියාපත් ඇත
ඇඟට දෂ්ඨ කර වූ කලාවක් ඇත
ඔලුව උස්සගන්න උවමනාවක් ඇත
ඒත් අන්ධ කරපු සිනමාවක් මැද
මෙහි දේවදූතයෝ පියාඹන් නැත

වගේ දේවදූතයෙක් පියාපත් ඇත
ඇඟට දෂ්ඨ කර වූ කලාවක් ඇත
ඔලුව උස්සගන්න උවමනාවක් ඇත
ඒත් අන්ධ කරපු සිනමාවක් මැද
මෙහි දේවදූතයෝ පියාඹන් නැත

ගියා මා වැනි උන් නිසා පාරෙම උන් නිසා
යාලුවෝ උන් නිසා සමාවෙන්න කී උන්
රවාගෙන උන් හදාගෙන ජීවිතේ
වඩාගෙන දරුවොත් මන් හදාගෙන නැති නිසා
මන් මතවාදි ඒකනේ ගියේ
වෙස්නාහිර මත පාරෙන්
දැන් අද ඊයේ ඉපදුනු උන් ගාවින්
යද්දි උස බලනවා උන් උරහිස ගාවින්
මැරිලා ඉපදිලා තැලිලා පොඩිවෙලා
වැටිලා පටු අදහස් අතර තටු අඹරන්
කතරෙන් නතර වුනු ලේදාවක් පුපුරා
මතකේ උතුරා ජීවිතේ මරහන් මාව
ඕන නෑ ඉගිලෙන ඇති දැන් නැවතුනා
වරහන් ගාව

ෂික්
සරණක් පාන ඌ පිලිකා රෝහලේ නිවලා
ඇල්ලුව පහනක් ගාව
කනකරුවෙක් ගාව සිතුවිලි නැත
අවතාර ඇත
ඝනකාභ නැත කවකාර නැත තනි පාට ඇත
නැත පාල නැත උඹේ වාද වැඩක් නැහැ
බලපන් මගේ
වගේ දේවදූතයෙක් පියාපත් ඇත
ඇඟට දෂ්ඨ කර වූ කලාවක් ඇත
ඔලුව උස්සගන්න උවමනාවක් ඇත
ඒත් අන්ධ කරපු සිනමාවක් මැද
මෙහි දේවදූතයෝ පියාඹන් නැත

මලපහකර සේකර තාමත් කියනවා
කවි පාගනවා උඹලා හරක් වගේ
සින්දුවක් ඉස්සුවොත් නඩුවක් දානවා
ඒත් ජෝතිපාල නැත වහක් වගේ
පහක් ගනින් කියු සින්දුව බස් එකේ
කුඩු ගැහුවත් උඹ ගහන් මලේ
සිහින තරුවක් වෙන්න උඹ වියදම් කරනවා
හැබැයි දෙකට නැමුනොත්
එනවා රාක් බලේ

වගේ දේවදූතයෙක් පියාපත් ඇත
ඇඟට දෂ්ඨ කර වූ කලාවක් ඇත
ඔලුව උස්සගන්න උවමනාවක් ඇත
ඒත් අන්ධ කරපු සිනමාවක් මැද
මෙහි දේවදූතයෝ පියාඹන් නැත

වගේ දේවදූතයෙක් පියාපත් ඇත
ඇඟට දෂ්ඨ කර වූ කලාවක් ඇත
ඔලුව උස්සගන්න උවමනාවක් ඇත
ඒත් අන්ධ කරපු සිනමාවක් මැද
මෙහි දේවදූතයෝ පියාඹන් නැත

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply