අහංකාරි | Ahankari by Lavan Abhishek [2022]
නූරේ ගේනා තේරේදෝ හැඟුමේ තේමාමිහිරේ මේලා මව මවාසුසුමේ භාෂා කීවාදෝ පපුවේ ආශාසිහිනේ මාගේ ඔබ තමා හමනා සුළගේ පාවීලාඑනවද මා හා සෙනෙහේ අහසේ නෑසී මාකිරිල්ලී තුරුල් වී ඉගිල්ලී ඔයා අහංකාරී දුරින්…
The biggest collection of Sinhala song lyrics.
නූරේ ගේනා තේරේදෝ හැඟුමේ තේමාමිහිරේ මේලා මව මවාසුසුමේ භාෂා කීවාදෝ පපුවේ ආශාසිහිනේ මාගේ ඔබ තමා හමනා සුළගේ පාවීලාඑනවද මා හා සෙනෙහේ අහසේ නෑසී මාකිරිල්ලී තුරුල් වී ඉගිල්ලී ඔයා අහංකාරී දුරින්…
නවතින්නෙ නෑබය දන්නේ නෑඅපි එක රෑනේ නිසා නවතින්නෙ නෑබය දන්නේ නෑඅපි එක යායේ නිසා පෙර භවයක පැතුවා වාගේමේ අත්වැල් ගී මල් පාරේලංවී යමු ජය ගමනේ නවතින්නෙ නෑබය දන්නේ නෑඅපි එක…
හැන්දෑවේ හිරිපොද වැස්සෙන්උන්නා තනියෙන් සීතලේඇයි නාවේ මා හමුවන්නටකියපං මොකදැයි කාරනේ ලන්තෑරුම් එලියෙන් නිවෙනාඅදුරෙන් මැවුනා සාගරේකොල්ලෑවේ එල්ලී හිටියාමහ රෑ තනියෙන් පාරුවේ හැන්දෑවේ හිරිපොද වැස්සෙන්උන්නා තනියෙන් සීතලේඇයි නාවේ මා හමුවන්නටකියපං මොකදැයි කාරනේ…
තාම නුඹ හින්දා දිවි ගෙවමිමං දිවිතුරාමාගේ පණ ඩිංග රැක ගත්තේ නුබේ පෙම නිසාදෑස නුබ මත්තේ වැලපෙන්නේප්‍රේමය පතාහුස්ම හිරවෙන්නේ නුඹේ දෑතගිලිහෙයි කියා තාම නුඹ හින්දා දිවි ගෙවමිමං දිවිතුරාමාගේ පණ ඩිංග රැක…
ආදරේ නාමයෙන්ඉවසමී හැම වේදනාඑකම හයියයි නොවැටුනේඔබට ඇති ආදරේ නිසාකදුලකින් හිත පාරාරිදුනේ නැත කිසිදාඔබ දිහා බල බලාදිනමි ලොව මම සදා නුහුරුවට නැත පිරිමි හිත මැදසිහින ඇත පිරිලාපෙමක හුරු වුනුහදක අසිරිය ලොවමනැත…
එක සැරයක් අමතන්න මතකයිනම් මාවවෙන කවුරැත් ලංවී මගේ තනි හිතට තවඅවසන් වී අපේ ඇසුරත් දැන් කාලයක් දමාපුදුමයි හිත ඉල්ලන්නෙ තවමත් ඔබව තමයි ඔබ වාගේ හිත සැනසුඔබ වාගේ හිත රිදවූකිසිවෙක් නෑ…
තාමත් ආදරෙයි මංමරෙ ඇස් දෙකට වඩාඔබ නැතිව කොහොම ඉන්නදමගෙ ඉරණම ඔබෙ නමට ලියාහීනයක් වගෙයි දැන්සෙනෙහස කඳුළු වෙලානොහඬා හඬමිඉවසනු බැරිම නිසා මතකය රිදවයිආ ගිය තැන් කියලාපපුවට බර ඇයිදුක එතරම් පරණ වෙලාඔබ…
ආ ආ ආ ආ ආ ආ ආ ආශා දහසක් පොදි බැදදෑසක් දැක්කොත් ලුහුබැඳජීවිතේට රස්නෙ හොයපු කාලේ සිහිනෙන් සිහිනෙට වද විදසිතු සේ ඉවසාගෙන දුකමතකද ඒ පිස්සු නටපු කාලේ ගිහින් කටු ගාලක…
දෙපිය නගලා හරියකට ඇවිදින්න වත් බැරි පුංචි කාලේකාටවත් බය වුනේ නෑ මං වීරයා ළඟ උන්න වෙලේපේළි ගැහිලා කූඹියන්ටත් මාවතේ ඇවිදින්න ඉඩ දීකූඩු හදනා කුරුල්ලන් සේ නිදහසේ පියඹන්න දිරි දී ජීවිතේ…
නෙතු යුග විහිදා සැනසිලා එක්වීලාපතිනිය වීලා හැඩවීලායුග දිවි අරඹා පුබුදාලා හිනැහිලාඅතිනත පතලා ලංවීලා මනමාලිය හිනැහේ මුව සරසාසද වැනි වත දිදුලාහැම දෑසම හිනැහෙන දිනයක සැවොමප්‍රිය තෙපුලින් වෙලුනා දැනුනා හැගුනා මධු සාදේ…