Sinhala song lyrics with music notes illustration

නවතින්නෙ නෑ
බය දන්නේ නෑ
අපි එක රෑනේ නිසා

නවතින්නෙ නෑ
බය දන්නේ නෑ
අපි එක යායේ නිසා

පෙර භවයක පැතුවා වාගේ
මේ අත්වැල් ගී මල් පාරේ
ලංවී යමු ජය ගමනේ

නවතින්නෙ නෑ
බය දන්නේ නෑ
අපි එක යායේ නිසා

වැටෙන තැනදී
අත දෙන දෙවියා
එදා පටන් හැමතැන සිටියා

කරදර කරදර නොකර ගියා
පිහිටට ආ විට හැර නොගියා

මං කියන ගයන මේ ගී
සත්සර වයමුද අපි ආයේ
මහා රැල්ලක් වෙලා

සිනහ සෙන්න කදුලැල් පිසිනා
ලෙන්ගතු ඔය හිත
තනි රකිනා
හිතේ හයිය මොහොතින් ගෙනෙනා
ආදර වදනින් ගී ගයනා

යමු අත්වැල් බැද මේ
එක තාලේ
සංගීතේ යව්වන කාලේ
මහා රැල්ලක් වෙලා

නවතින්නෙ නෑ
බය දන්නේ නෑ
අපි එක රෑනේ නිසා

නවතින්නෙ නෑ
බය දන්නේ නෑ
අපි එක යායේ නිසා

පෙර භවයක පැතුවා වාගේ
මේ අත්වැල් ගී මල් පාරේ
ලංවී යමු ජය ගමනේ

නවතින්නෙ නෑ
බය දන්නේ නෑ
අපි එක යායේ නිසා

written by Gihan Chamika

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply