Greshan Ananda

ඉපදී ලොවේ | Ipadee Lowe by Greshan Ananda

සිනහ කඳුළු එනවා යනවා ඉපදී ලොවේ නවාතැන්පලේමිනිසා රඟයි රංගනේබවයෙන් බවේ විරාමේ අපේකාලේ ටිකයි ජීවිතේසිනහ කඳුළු එනවා යනවා මේ සීත කතරේ නැවතී ඉන්නාඅම්බලමයි මාවතේමේ පාළු කතරේ ඔබ මා හමු වූයා යුතු…

සතුටින් නිදැල්ලේ | Sathutin Nidalle by Greshan Ananda

සතුටින් නිදැල්ලේඅවසර ලද ඇසිල්ලේමේ අදුරින් මිදීලාඉගිලීයන් කුරුල්ලලෝසතුට පතා හිතා මතාකියමි ගොතා නියම කතාහොදම කතා විනෝදයටඕන් අසාගන්නකෝ කුරුලෙකු සිර කරලාතබනු බැහැ නොවැ කිසිදාඌ ලොවේ සුව සොයා ඉගිලුනේසැනසීමෙන් ඉදලාමැරුනත් කම්නැහැ කියලාඒ මිහිර…