Gunadasa Kapuge

වැරහිලි ඇඳ | Warahili Anda by Gunadasa Kapuge

වැරහිලි ඇඳ අඩු කුලියටසළු මැසුව කුමාරිඉඳිකටුව අතේ ඇනුණාදෝනිදන කුමාරිවැරහිලි ඇඳ අඩු කුලියටසළු මැසුව කුමාරි තණ පලසේ බිම ඔවින දිගා වීලැම කිණිසි තුඩක් ඇණුන කුමාරිකණ කර ගලවා රැයට මුවා වීමරු රැගෙන…

විදුලි මිණි පහන් | Widuli Mini Pahan by Gunadasa Kapuge

විදුලි මිණි පහන් දැවීබොළඳ ගී සිනා රැලිනිලංකාර අඳුරේ සිර වීසැඳෑ සාදයේ කුරා කුහුඹු මිනිසා වෙමි මාඔබේ මන්දිරේ එන්න කන්න බොන්න මිහිරේසැමටයි ආරාධනාඔබේ හඬ කිඳී සිඳී යයිකතා සරිත් සාගරේ පුරාගෙන පිරූ…

තියා අතීතය | Thiya Atheethaya by Gunadasa Kapuge

තියා අතීතය මා ළඟපියඹා ගියාවද ඔබපුරවි කිරිල්ලී පුරවි කිරිල්ලීහිනා අමතකව ගිය මටහීනයක්ද තාමත් ඔබකියන්න දේවී කියන්න දේවී කියා තෙපුල් ගීඔබ දුන් හාදු පමණිඉතිරි උණේ පැමිණ ඉසව්වේඇවිලෙන සංකාව විතරද මටතනි මැකුවේ…

පාළුව දෙවනත් කරලා | Paluwa Dewanath Karala by Gunadasa Kapuge

පාළුව දෙවනත් කරලානාඬන් උළලේනෝ..කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවාඋළලේනෝ…‍උළලේනෝ.. හීත හුලංහිරිකඩයි කැලේ අපට උරුමේඋඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ…උළලේනෝ….‍උළලේනෝ… ඉහිරුණ කිරි කොතලෙට ඉකි බිඳලා ඵල නැහැඋඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ..උළලේනෝ….‍උළලේනෝ… සංසාරේ…

තරු රෑන රිදී | Tharu Raana Ridi by Gunadasa Kapuge

තරු රෑන රිදී පාට පාට පාවි දිලී ඈත මෑතනීල වලා යාය සිසාරාසඳ පාන මුවාවී බලාවි සීත පවන් ගී ගයාවිපාළු රැයේ මා තනිවෙලා ඈත පිපී රෑ කුසුමන් සුවඳ ගලාලාපාළු මගේ පැල…

තිසර තුඩට | Thisara Thudata by Gunadasa Kapuge

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධාමහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරාදුනු දියෙන් මිදී මද රද රාව නගන මීපාලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා කොලොම් වන හිසේ මුවරද…

උන්මාද සිතුවම් | Unmada Sithuwam by Gunadasa Kapuge

උන්මාද සිතුවම් මැවේ බිඳේමීදුම් වලා මැද අතීතයේබිඳුනු පෙමින් ගිනිගත් හදවත්තනිවේවි එක්‌ටැම් ගේ අනන්ත සයුරේ බියකරු දිවි දියඹේපාළු හුදෙකලා සුළඟ පමණි උරුමේහඬා වැටෙන සිත සදා සරණ මටතනිවේවී එක්‌ටැම් ගේ උන්මාද සිතුවම්…

උතුරු කොනේ | Uthuru Kone by Gunadasa Kapuge

උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලීයේදකුණු කොණේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලීයේඋතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගීයේදකුණු කොණේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගීයේ කොතැනක හිටියත් ඉපදුන මිය යන බිම එක නේදෝඒ බිම…

තරුමල් යායම | Tharumal Yayama by Gunadasa Kapuge

තරුමල් යායම පොඩිකර අහස් විලේඉර හඳ මිරිකා දියකර සාගරයේඅදුරේ උන්නෙමි ලොවම එපාවීමා හැර දා ඈ ගිය දවසේ දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතීපාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතීතැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්එකම ළඳක්…

සොඳුර නුඹ ලිහිණියක | Sondura Numba Lihiniyaka by Gunadasa Kapuge

සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬනමමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසිනසිදීගිය ගඟ දෑල හැර දැ‍මූවේ කව්දසඳට ‍දොස් නොකියන්න සඳ කුමක් කරන්නදබාල වයසින්…