පිටකවරේ අමු | Pitakaware Amu Sinduwa by Sanjeew Lonliyes
කණ විදලා කොණ්ඩෙ පාට කරපු ඇවිදින ගිනි අව්වේහිල් බාටා ගල් තැලුම් මතුවුණු තාරවලින් වැහුවේපන්සීය පනස් ජාතකයම උන්ටයි බණ කිවුවේපොලොවටත් වැඩිය බර උන්මයි මිනියට කර ගැහුවේ පිටුව පෙරලුවට සීතා පොත දන්නවා…