Dinupa Kodagoda

ප්‍රේමනීය උනුසුම | Premaneeya Susuma by Dinupa Kodagoda [2020]

ප්‍රේමනීයම සුසුම් සිර කරහදවතේ ගැඹුරේවේදනා දෙන මතකයේ මායාසල රූ මවනා හිතේ අතරමං වීමට ද මා නැති වූ ආදරේ දෙනෝදාහක් ලෝකයාඉවත හළ ජීවිතේගැහෙන හුස්මේ කැටිව පණ නලපුරා සැරිසරනාඅහිමි හිම්කම ආදරේ දෑත…

මහජනතාවෝ | Mahajanathawo by Nadika & Dinupa ft. THEEVRA

දහඩිය වගුරා කැටයම් ඔපලාඔටුනු තනන්නෝකම්කරුවෝකෙත පූදින්නට පස පෙරලන්නටනගුල තනන්නෝකම්කරුවෝ ඇඟිලි කපාගෙන මාල තනන්නටසොරුන් හදන්නෝගුරු දෙවියෝබුදුන් දකින්නට පාර කියාවිවරණ දෙන්නෝගුරු දෙවියෝ ප්‍රශස්ති කියනා වන්දිභට්ටයෝරාජ සභා හොබවනමහ කවියෝවිමුක්තියේ බලවේගෙටඋදාන ගී ලියුවෝපොළොවේ පය…

මුදු උවන පින් බරයි | Madu Uvana Pinbarai by Dinupa Kodagoda [2021]

මුදු උවන පින් බරයිබෝ බැතින් හිත පිරෙයිපන්කුලියේ හිමි ඔබයිගුණ කඳ දිසෙන රුවයිහදේ සතුට පිරෙයිහිතේ බිය මග හැරෙයිකළුගඟ නිසලව ගලා බසී..නිසලව ගලා බසී.. සඳ රේණු බිම හැලෙයිතරු කෙඳිති මනහරයිබෝ සෙවන ඉන්…

සංසාරයේ මා | Sansaraye Maa / Salalihini by Charitha Attalage

සන්සාරයේ මා…හමුවී තියේ… දෝ…දෑසේ හිනාවේ…මා මත් වුනා දෝ… මේ හුදකලාවේ…සී…තල සැදෑවේ…ඔබ හමුවුනේ මා…ගංතීරයේ නේ… මේ මල් තුරුල්ලේ…ඔබ මල් කිරිල්ලියේ…මගේ…සිනා..වේ…අද රෑ වුනාවේ…හෙට එළිවුනාවේ…මිහිරේ…යලි හමුවේ දෝ… මල් පවා…ගැස්සිලා…ලං වී බලාවී… අප සොයා…අද…

දැත දරා | Datha Dara by Ridma Weerawardane ft. Dhanith Sri & etc

දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන් හිඳිනා අයුරු මිදෙමි දැහැනෙන් හැඟුමන් පාමුල හිත් වාරු බිඳේවී ඔබ ලඟ මියුරූ සේද වළා ඇතුරාලා සඳපායා ඇති රෑ තුරුලේ ගෙවමූ මා පැතු ඒ යුග…

කුවේණි | Kuweni by Ridma Weerawardane ft. Dinupa Kodagoda

කුවේණියේ මාකුවේණියේ මමතම්මැන්නා එනවාරූබරියේ මාරූබරියේ මමආලේ සොයා එනවා සලුව අරන් ගෙටපලයං කුමරියනැවක නැගී මරුඑනවා කුමරිය කුවේණියේ මා… ව්යූ සලුව නොමහැරයන් කුවේණියේලාට රටින් දොස් පැවරෙයි කුවේණියේකිලිටි දෙපා මඩතවරයි කුවේණියේවැස්ස වැටී තෙත…