Thilini N Liyanaarachchi

ප්‍රියේ | Priye by Shanudrie Priyasad [2024]

මන්දාරම්.. අඬ අඳුරේ පවාමෘදු ශෘංගාරී නෙතු මැවුනේ නුරාඔබ සංසාරේ… මට ලැබුනා කියාමෙහි ආවාද සිත්තම් මවා ඉමු ලංවී ප්‍රේමී සදාඔබේ උණුහුමේ මැවුනා සිනාසඳ යාවී හැංගී බලාප්‍රියේ ඔබ ගාවින්ම මා රන්දලා රෑ…