Meena Prasadini

නීල ආකාසේ | Neela Akase by Meena Prasadini ft. Roony

මේ නීල ආකාසයේරන් වලා කැරලි අතරේරෑ දහවලේ පියඹාකූඩු වි ඉදිමු සැමදා ගී නිම්න නැතේ වීස්නේහේ සුසර වැයිලා සුන්දරයි ලොවම සුන්දරයිමේ මියුරු දකිමු උදයේහමු වී වැස්සේ ඉන්නේ හිනැහීමේ ජීවන කැදැල්ලේවහගුන් වෙමුය…

කල්ප කාලයක් | Kalpa Kaalayak(Remake) by Sanka Dineth ft. Meena

කල්ප කාලයක් පුරා සංසාර චාරිකාහීනයක්‌ වගේ මා ගාව පායලාකල්ප කාලයක් පුරා සංසාර චාරිකාහීනයක්‌ වගේ මා ගාව පායලාදෑසේ නෑවෙනා මදහාසේ කාරණාඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනාඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා…

මතකයිද අද වාගේ | Mathakaida Ada Wage by Meena Prasadini [2017]

මතකයිද අද වාගේ දින ගැන්න ඒ කාලේ ලංවෙන්න පෙරමග බලා ඒ මැව්ව හැම හීන ගනේම ඉටු වීලා අපෙ ආදරේ ජය ලබා මගෙ දිවියේ මට ලැබුනූ වටිනාම තිලිණේ ඔයා මගෙ දිවියේ…

දෙනුවන් Denuwan by Peshala Manoj ft. Meena Prasadini & Iraj [2011]

රහසින්… සැදි පෙම් සිතිවිලී…ළමැදේ ඔබේ…අතුරන්නෙමී… යුග ගී රැදි සුලගක් ලෙසින්..සවනේ ඔබේ රැව් දෙන්නේමී… දෙනුවන් පුරා..ඔබ විදගන්නෙමී….හදවතින්ම මා..පිළිගත් ළබැදී…සිහිනෙන් පවා..ඔබ අමතන්නෙමී…ජීවිතේදී මා..පැතු සුපෙම්වතී…. ( ඔයා..ඔයා කැමතිද හැමදාමත් මගේ වෙලා ඉන්න…) රහසින්……