ලෙන්ගතු පෙම | Lengathu Pema by Rohan Shantha Bulegoda
ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇතිඅපමණ සිතුවිලි දයාබරයිඉටු නොවනා බව දැන සිටිනාමුත්ඔබම පතා සිත පෙරුම් පුරයි ඇස හැර බැලුව ද නිදි ලොව සැරුව දමා නෙතු විමසන එකම රුවයිළය මත පිබිදුණු උණුසුම…
The biggest collection of Sinhala song lyrics.
ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇතිඅපමණ සිතුවිලි දයාබරයිඉටු නොවනා බව දැන සිටිනාමුත්ඔබම පතා සිත පෙරුම් පුරයි ඇස හැර බැලුව ද නිදි ලොව සැරුව දමා නෙතු විමසන එකම රුවයිළය මත පිබිදුණු උණුසුම…
සඳක් නම් බැස යන්න තිබුණාහඩන අහසට අඳුර දීමලක් නම් ගිලිහෙන්න තිබුණාතටු අගට ලස්සන නොදී සඳක් නම් බැස යන්න තිබුණාහඩන අහසට අඳුර දීමලක් නම් ගිලිහෙන්න තිබුණාතටු අගට ලස්සන නොදී පරවි තුඩකින්…
නිහඩ අරණ දළු මල් පුබුදයිආදරයේ සුන්දර සක්මන්හඩන ඇසට හසරැල් පළඳයිආදරයේ නිම් නැති අභිමන් නිහඩ අරණ දළු මල් පුබුදයිආදරයේ සුන්දර සක්මන්හඩන ඇසට හසරැල් පළඳයිආදරයේ නිම් නැති අභිමන් සයුරෙහි දිය කඳු මත…
එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකටනෙලා නොගත්තේ මගෙ බෝසත් කමටහැර ගිය දිනේ නාවත් මා ගම් දොරටආවේ ඇයිද විරහී සිත අද්දරට විස්මිත ගමට අදහන්නට බෑ තවමමා හැර දමා නුඹ…
මලට මුව තියා…මල් මත බඹරැනුත් ගියා…විලට මුව පොවා…දිය බිවු සාවුනුත් ගියා…සුමුදු බස් කියා…තොල් මත හාදුවක් තියා…දුරක නුඹ ගියා…මෙි හැටි මටම දුක තියා… අහස නුඹ වගෙයි මා හා ආදරෙන් සිටීපොළොව මා…