Lalith Wasantha

කවියක්‌ වී | Kaviyak Wee by Asanga Priyamantha Peiris

කවියක්‌ වී තොල්‌පෙති මත මුමුනන්නහෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්නදසුනක්‌ වී නිදිබර නෙත්‌ ඇහැරන්නසඳ සාවී ඔබ හද කුටියට එන්න ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාමතනුවකි ගීයකි මිහිරිය රැඳුනාමසංසාරෙම සුවඳ දේවී බැඳුනාමසඳ දෙව්දුව…