Channa Jayanath

රන්තරු Theme Song | Rantharu Theme Song by Eranda Pathum

Romantic Sinhala teledrama theme about love. Song Lyrics සද රැස් සරසාරන්තරු පිපිලාරත්තරන් ආදරේහදවත පිරිලාඔබේ හුස්ම ඇවිත්මගේ ලය පිරිලාමට දැනුනා සිහිනෙන් දුටුවා රන්තරු පිපුනාරන්තරු පිපුනා යටිහිතට වද නොදීසෙනෙහසට මුල පුරන්නඒ සුවද…

සේපාලිකා මලයි | Sepalika Malai by Jayasiri Amarasekara

Serene and poetic classical ballad celebrating pure, delicate love. Song Lyrics සේපාලිකා මලයිසුදු පාට මීදුමයි…හරි ලස්සනයි සුදුයිඇත්තටම ඔබ මගෙයි… මන්දාරමෙන් එහාදෙව්දුවක් ඇති බලා…මට යන්න දෙන්න සියුමැලියේසුවඳ සොය සොයා…මේ රාත්‍රියම නිසංසලයිඒත්…