Kisa Movie (OST) [2026]

නුඹ කාගේදෝ | Numba Kagedo by Dilu Beats [2026]

A romantic and melodic 2026 track by Dilu Beats. Song Lyrics සන්සුන් පවන්සුවඳින් හමාවී ඈ වරලේ ගැටෙනානිල්වන් සිහිල් නෙතගින් බලාවී ඈ මාසිතේ ඇඳෙනා මේ දෙව් දූ සුරලෝකෙන් ආවාදෝතරු අතරින් ආවාදෝ…