A romantic and melodic 2026 track by Dilu Beats.
Song Lyrics
සන්සුන් පවන්
සුවඳින් හමාවී
ඈ වරලේ ගැටෙනා
නිල්වන් සිහිල් නෙතගින්
බලාවී ඈ මා
සිතේ ඇඳෙනා
මේ දෙව් දූ සුරලෝකෙන් ආවාදෝ
තරු අතරින් ආවාදෝ
රෑ සිහිනෙන් පේනා
නුඹ කාගෙදෝ? මාගේ දෝ?
නුඹ කාගේදෝ?…///
කෝලම් පාවී
දෑසින් ඈගේ
මායම් කලා සිත් මාගේ
මායාවියක් දෝ ඈ නෙත් යාවෙනා…//
දකින දකින සිහිනෙදි මට
නුඹවම මැවුනා
දකින දකින හැම සිහිනෙම
ගැයෙන වැයෙන තිස්සෙම
ගී කවි නුඹට ලියවුනා
නුඹ හින්දා මේ පෙම් කුමරා
නටාවී රඟ මඩලේ පෙම් තනු වයලා
හද මැදුරේ මේ දොර ඇරලා
තියාවී මගෙ කුමරී නුඹටම කියලා
මේ දෙව් දූ සුරලෝකෙන් ආවාදෝ
තරු අතරින් ආවාදෝ
රෑ සිහිනෙන් පේනා
නුඹ කාගෙදෝ? මාගේ දෝ?
නුඹ කාගේදෝ?…///
කෝලම් පාවී
දෑසින් ඈගේ
මායම් කලා සිත් මාගේ
මායාවියක් දෝ ඈ නෙත් යාවෙනා…//
Song Information
Song Title: Numba Kagedo (නුඹ කාගේදෝ)
Artist: Dilu Beats
Lyrics: Dilu Beats
Genre: Melodic Pop / Romantic
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Numba Kagedo” is a dreamy and romantic 2026 track produced and written by Dilu Beats. The song captures the enchanting feeling of falling for someone whose presence feels surreal, like an angel stepping out of a dream or the stars.
Song Meaning
The song explores themes of deep infatuation, daydreaming, and unconditional romantic devotion. Through soothing melodies and poetic descriptions, Dilu Beats portrays a lover captivated by a mysterious beauty, wondering if she belongs to him and dedicating his musical world to her.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Numba Kagedo”?
The core theme is romantic infatuation, idealized love, and the magical feeling of being drawn to someone special.
How does the musical composition match the lyrics?
It features a smooth, melodic, and atmospheric pop arrangement that complements the dreamy and heartfelt tone of the song.
Who created the track?
The song was written, composed, and produced by Dilu Beats.