Iskole Teledrama (OST)

සඳේ සාවී | Sande Savi by Gihan Bandara from Iskole Teledrama

සදපාන ඉවසයිගම්මානේ විමසයිකොහෙදෝ සදේ අයිති සාවියේ කෝ කොහේද සද අයිති සාවීදුර ආකහේ හැංගුනාදෝතරුමන් වැටෙන් පැන ගියාදෝ සදපාන ඉවසයිගම්මානේ විමසයිකොහෙදෝ සදේ අයිති සාවි සිනා නැගුන නිල් දියේචමත්කාරේ වියලී ගිහින්කොදමල්ද ලතවෙයි පෙමින්නිල්ල…

ඇස් අස්සෙන් සොකරි | As Assen Sokari Natawana by Nisal Sathsara

භාග හද පායා ආපු දාටබට ලී ගී ගයන රෑකකඩුපුල් මල් හොරෙන් ඇහැරනාඇස් අස්සෙන් සොකරි නටවනාඇස් අස්සෙන් සොකරි නටවනා වැව පිට වැටිලාන ලියනරිදී පාටිනාඅහසින් පැන ජෝඩු කාරකදු‍ත් බලාන දුවනආල වඩන නාඩගම…

සිහිනයක් මැව්නා | Sihinayak Mawuna by Nuwandika Senarathne

සිහිනයක් මැව්නාකාලයක් ගෙව්නාදෑස් යුග තෙමුනාආදරේ දැනුනා පින්නේ පිනි සුළගේනිල්ලේ නිල් නෙතගේරංචු වෙන සුසුමේදැනුනු පෙම් හැඟුමේ මා සොයන ආදරය කොහෙදෝ තියෙන්නේමා පතන ජීවිතේ කවදදෝ ලැබෙන්නේ යහන මත වැතිරී මවන පෙම් සිහිනේදැනෙන…