RUDEBOYRAY

රික්තයක් | Rikthayak by Ayeshmantha ft. Manasick

මනස මාරයාට බාරදුන් විමානයක්බ්‍රහ්ම පාදේ අන්සබාග වී, හෙව්වා මන් පරාලයක්පිරෙව්වා ජීව-දත්ත හංගලා විශාදයක්උනානම් මාව එදා කාන්දු පලන් පැලෝපීය නාලයක්පාවා දුන්නා අදේවවාදී ඥානයත්හෙව්වා හැම පත්තරේම පලාපල හේතු ග්‍රහ චාරයත්වියෝව අන්දකාරේ පිටාර…

ලබ්බේ රසවින්දනය | Labbe Rasavindanaya by RUDEBOYRAY

ඇඟ කිළිපොලන් යන වැස්සට, හිටියට ඵලක් නෑ නෙ ගස් යටපොළොව ඉරිතලන්නෙ රස්නෙට, උන් මරු කියවන්නෙ උෂ්ණෙටලොකු ප්‍රඩක්ශන් කොලිටි නොතිබුනත් හදවත ට දැණුනා ඉස්සරඋඹලා – උඹලා ට සිංදු කරපු කාලේ තමයි…

එකමත් එක ට්‍රැක් | Ekamath Eka Track Rataka by RUDEBOYRAY

මිනී ගඳයි මට මිනී මරන් මුන් විලි වහන්ඔව් පිලි අරන් දැන් සිහි විකල් වී ගිනි අරන්හිස්වුන හිතක් පිච්චුන බඩක් ඇස් නිදි වරන්තොපි රටක් කියන් පස් ගොඩක් බදන් හිස් බිලි අරන්…

හාමත් සතෙක් | Haamath Sathek by RUDEBOYRAY [2018]

මම වින්දෙ ප්‍රාථමික, මන්ද මානසික සිතුවම් – මෙතුවක් කල්ගෙතුවත් පද මට වෙන්න ඕනෑ නෑ තරුවක් නම්හිල් කරන් මොළේ බිත්ති, හිරකරන් විත්ති හිතේ හතරතේ බලංතනිවම හොඳයි මට, තනිකම සැපයි මට –…

ට්‍රොල් දූපතේ කතාව | Troll Dupathe Kathawa by RUDEBOYRAY

සිල් ගත්ත ඇස් එක්ක මං, හීන නැති රටක ඇවිදිනවා දූවිලි කාගෙනදෛවයේ කරට අත දාගෙන, කරුමෙට සරදම ශේප් කරගන්න හිනාවේගෙනබර නැති අදහස් දරන් ළාමක, යාවත්කාලීන නොවන මොළ එක ආරකදූපතක් මැද තනිවෙලා…