Thisara Weerasinghe

ආදරේ | Adare by Thisara Weerasinghe [2023]

ඇසේ දැවටෙන සුළඟ ආයෙත්වැළඳ ගන්නට හිතෙනවාහිතේ තෙරපෙන දහක් සිතිවිලිකියාලන්නට හිතෙනවාඔහේ පාවුනු ජීවිතේ දැන්මගේමයි මට හැඟෙනවාආදරේ..ඒ.. ආදරේමගෙන් මං ගැන අහනවාමගෙන් මං ගැන අහනවා සුළං රැල්ලේ දැවටිලාවත්ඇවිත් යන්නට හිතෙනවානළල් තලයට දෙතොල් ලංකරහාදු…

හිනැහෙන්නා | Hinahenna by Thisara Weerasinghe [2022]

හිනැහෙන්නාදැවටෙන්නාරන් කැටියා අරගෙන යායිපන දෙන්නාළඟ ඉන්නාරන් කැටියා මට දෙන්නායි මයෙ පුතු හඬාන්නෙපා කිරි ඉල්ලාඑරෙන්න වැව් දියකඳ මදි හාංඳාතුරුලට වරේන් මයේ පුතේකොහොමැයි මාං ඉවසන්නේ මයෙ හද වැයෙන ස්වරේ නුඹ ඉන්නේනුඹේ රුව…

රෝස කුමරුනෙ | Rosa Kumarune by Abhisheka & Thisara

රෝස කුමරුනෙ පිට පාරෙඔබ මා තනිකර යන තාලෙඔබට නොකියනාදුක් කරදර මට තියනවායහමින් මගෙ පාරෙ රෝස කුමරුනෙ පිට පාරෙඔබ මා තනිකර යන තාලෙඔබට නොකියනාදුක් කරදර මට තියනවායහමින් මගෙ පාරෙ රෝස කුමරියෙ…

අන්සතු ඔබ | Ansathu Oba by Thisara Weerasinghe [2021]

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලාඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලාසම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලාමග හැර යන්නට බැරිලෙස බැඳිලා සෙනෙහස උතුරන වදනට සිත් වීඔය නෙතු අද්දර නවතිනු රිසිවීදැන දැන හිමි නොවනා…

රත්තරනේ | Raththarane by Thisara Weerasinghe [2018]

සොයා යන්නේ එළිය අඳුරකකියා දෙන්නේ රහස දිවියක​සිනාසෙන්නේ සොවින් සිත යට නොයා ඉන්නේ නුඹව අතහැර​රත්තරනේ නුඹ මගේ පන නිසාසිත් අරනේ නුඹට ඉඩ වැඩි නිසා තව ටික දවසයි අැත්තේනුඹ හා ඉන්නට සිත්සේනුඹයි…