හිනැහෙන්නා | Hinahenna by Thisara Weerasinghe [2022]

Sinhala song lyrics with music notes illustration

හිනැහෙන්නා
දැවටෙන්නා
රන් කැටියා අරගෙන යායි
පන දෙන්නා
ළඟ ඉන්නා
රන් කැටියා මට දෙන්නායි

මයෙ පුතු හඬාන්නෙපා කිරි ඉල්ලා
එරෙන්න වැව් දියකඳ මදි හාංඳා
තුරුලට වරේන් මයේ පුතේ
කොහොමැයි මාං ඉවසන්නේ

මයෙ හද වැයෙන ස්වරේ නුඹ ඉන්නේ
නුඹේ රුව පහව නෙතින් නොම යන්නේ
කිරිකැටි හිනාවක් නුඹේ
කොහොමැයි මාං දැකගන්නේ

හිනැහෙන්නා
දැවටෙන්නා
රන් කැටියා අරගෙන යායි
පන දෙන්නා
ළඟ ඉන්නා
රන් කැටියා මට දෙන්නායි

written by Thisara Weerasinghe

thisara weerasinghe songs,ansathu oba thisara weerasinghe,asammatha pemak,ansathu oba wetha,ansathu oba lyrics,raththarane part two,sri lankan sinhala song 2021,nerun kalpajith,nadagamkarayo sanwardana miss,sammathayen pita,romantic love seen,jaan,song,kithula thanamalvila,sinhala songs,sinhala sindu,single take music video,lahiru de costa,soya yanne eliya aduraka,new song,ansathu oba wetha mage hitha bandila,sri lanka,ansathu oba

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply