Sanka Dineth

රතු රෝස කටුගේ | Rathu Rosa Katuge by Sanka Dineth [2026]

Melancholic 2026 ballad exploring the painful secrets and distant longing of love. Song Lyrics දුර ඈත කටු රෝස කටුකේඉතිහාස රහසේ හර්දේ නිධානේ බිදුනාම රිදුනාද හීනේනොහඩාම හැඩුවේ දුර ඈත කටු රෝස…

අතරමං වෙලා | Atharaman Wela by Sanka Dineth ft. Yuki

Melancholic indie ballad exploring the vulnerability of sudden attraction. Song Lyrics කියවා ගන්න පසුව ලියා දෙමි සිතාවදනින් වදන එකට අමුණගෙන තියාඔබ ගැන ප්‍රේම කරුණු එකින් එක සිතායන්නට හැදුව විගස දකින්නෙම…

චංචල හැගුමක | Chanchala Hangumaka by Sanka Dineth [2018]

චංචල වී හැඟුම් රැයක් ගානේකඳුළැල් දෙනවාමයි හඳපානේපායා දිය වී යන දේදුන්නේදිය වී යනවා ඔය ආදරේඔබ ආ ලෙසටම ආයෙවෙන්වෙන එක වෙනවාමයිමායාවක්මයි ආදරේමායාවක්මයි ආදරේ චංචල හැඟුමක නිදිවරනා තුන්යාමේකඳුලට ඇයි අඬගසන්නෙ හඳපානේයස එළිමහනේ…

සුසුමට | Susumata Susumak by Sanka Dineth ft. Uresha Ravihari

කොඳ මල් ඇතිරූ සඳ යහනාවේසතපා සනසන්නම්ඔබෙ සිත මද සිහිලෙන් නිවුනාවේසිහිනය අඩ නින්දේ තිබුනාවේමතකේ නැලවෙන්නම්අපෙ හඬ විතරක් මට ඇහුනාවේ නිහඬතාවේ වයන්නේ සංගීතේනිහඬතාවේ වයන්නේ සංගීතේනිහඬතාවේ වයන්නේ සංගීතේනිහඬතාවේ වයන්නේ සංගීතේ සුසුමට සුසුමක් මුහුවන…

රිදෙන නොරිද්දෙන | Ridena Noriddana by Sanka Dineth [2018]

රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලාකියඹුලතා ඇයි මාව කොනිත්තලාආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදාමැවෙන්නේ දෙව්ලිය පපුවෙ හුස්ම තියාමා ඇවිලිලා.. ඈ නිවෙනවාඈ ඇවිලිලා.. මා නිවෙනවා උණුසුම් දෙතොලේ හැඟුමන් කිති කවලාසඳ නැති රෑ තරු සියො…

නුඹ නොමැති | Numba Nomethi Wisal Nagare by Sanka Dineth

නුඹ නොමැති විසල් නගරේදැන් ඇවිද යන්නෙමි තනියෙන්හැමතැනම නුඹේ මතකේ,මං කොහොම ඉන්නද ඉවසන්නුඹ එක්ක දුරක් ඇවිදින්මං කොහොම යන්නද තනියෙන්, නු⁣ඹේ..මගේ..සොඳුරු මතකය සමගින්අතහැරුනු මතකය සමගින් රෑ තරු සේ අහසේපායන් ආකාසේමට පෙනෙන දුරක්…

අතින් අල්ලන් | Athin Allan by Sankhaja Dissanayaka [2022]

අතින් අල්ලන්හිතින් අතහැරදකින තුරු දිගු දිවියෙ රුදු බව මුල පුරන්නටසැරි සරන්නටඅත් දකින්නටඇද වැටෙන්නටපහු බහින්නේ නෑ අතින් අල්ලන්හිතින් අතහැරදකින තුරු දිගු දිවියෙ රුදු බව විද බලන්නටමුලා වෙන්නටපසු තැවෙන්නටමග සොයන්නටමතක් වෙන්නේ නෑ…

රිදෙන තරම් | Ridena Tharam by Sanka Dineth

රිදෙන තරම්සොදුරුයි ජීවිතේකදුළු පිරෙයියළි මැකෙයි දුරට පෙනෙයිනොපෙනෙයි ආදරේමතක ලිහෙයියළි බැදෙයි සමුදී නෑ සමුගෙන ගියත්සමුදුන් සිතේ මගේවෙන්වී නෑ වෙන්වී ගියත්වෙන්වූ හැගුම් අපේ ක්ෂිතිජයක් දුර මාවතේආදරේ පවතින තුරාසිහිනේ ලගඅප යලි නැවතිලාආයෙත් තනිවෙනවා…

හැරගිය දා | Haragiya Da by Savindi Sithmini ft. Sanka Dineth [2022]

ඇස් ඇහුවෙම නෑ අදත්හිස් වෙනවද වෑහුනත්දස් කිව්වට මා උනත්දිස් නොවුනෙද ස්නේහයක් හිත් බිඳුනාම කැඩුනාමමං විතරයි හැදුවේ මප්‍රේමයේ නාමයෙන්එය දැනුනාද දැනුනාදනුඹ විතරයි දන්නේමමගේ ආදරේ ඒ තරම් හැරගිය දා සදා සිහිවේහිත රිදෙනා…

ආකාස බිංදු | Akasa Bindu by Sanka Dineth [2022]

මිහිතලේ සංතාප ඉහලින්වළාකැටි ලෙස දරා ගත්තුවරාගෙන ආ විසල් ලෝකයහාදුවක් දී බාරගත්තූ මෙකිය දේ පිරි පතම ඇද ගෙනනිහඩ වී ගෙන බලා උන්නූදරාගන්නට බැරිම තැනදීවැටෙනවද ආකාස බිංදු සැතම දීසත වෙතම දීහිස උඩින්…