නුඹ නොමැති | Numba Nomethi Wisal Nagare by Sanka Dineth

Sinhala song lyrics with music notes illustration

නුඹ නොමැති විසල් නගරේ
දැන් ඇවිද යන්නෙමි තනියෙන්
හැමතැනම නුඹේ මතකේ,
මං කොහොම ඉන්නද ඉවසන්
නුඹ එක්ක දුරක් ඇවිදින්
මං කොහොම යන්නද තනියෙන්,

නු⁣ඹේ..මගේ..සොඳුරු මතකය සමගින්
අතහැරුනු මතකය සමගින්

රෑ තරු සේ අහසේ
පායන් ආකාසේ
මට පෙනෙන දුරක් ඇවිදින්
නුඹ නොමැති විසල් නගරේ
දැන් ඇවිද යන්නෙමි තනියෙන්
හැමතැනම නුඹේ මතකේ්
මං කොහොම ඉන්නද ඉවසන්
නුඹ එක්ක දුරක් ඇවිදින්
මං කොහොම යන්නද තනියෙන්

නුඹ නොමැති විසල් නගරේ
දැන් ඇවිද යන්නෙමි තනියෙන්
හැමතැනම නුඹේ මතකේ,
මං කොහොම ඉන්නද ඉවසන්
නුඹ එක්ක දුරක් ඇවිදින්
මං කොහොම යන්නද තනියෙන්,

written by Isuru Weerasingha Mudali

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply