ඉතින් කෝ | Ithin Ko by Suresh Dilshan [2020]
තා..ලෙට අඩිය තියා…ලාතොල කොනෙන් හපාලාවඩිනා දෙව්ලිය කව්ද නුබමා..දෙස හොරෙන් බලා..ලාඇස් වටේ නලෝලා හිතම හෙල්ලුව කව්ද නුබහැඩ උකුලෙ වදින තෙතට ගෙතුව කොන්ඩෙ අගේනුබ මටම කැපෙන බවම හිතට දැනුනා නගේ ඉතින් කෝකියන්නකෝමටමයි…