දාම් (Theme Song) | Daam (Theme Song) by Dhanith Sri [2020]
ගලා යයි දැන්හිනා ගගුලවසන්තයේ මල්පිපී මනරම් මගේ දූ නම්මලක්මයි මටනම් මලක් වීමට තිබෙන හන්දමකියා දුන්නේ උදා ඉර නම්තාත්තා එහිඉර තමයි රන්වන් ආදරේඅහසක් තරම් බවනේද කීවේඒත් අම්මා නැතිව කොහොමදහිතාගන්නේ ආදරේ අහසේඋදා…