එදා පටන් | Eda Patan by Shane Zing x Smokio [2026]

Sinhala song lyrics with music notes illustration

A gritty, unapologetic 2026 rap track by Shane Zing and Smokio.

Song Lyrics

එදා පටන් අදක් දුරස් උනෙ නෑ
මන් ඇත්ත ගාවින්

එක දෙනා හැලී වැටේ මට
පේනවා දැන් මන් ගාවින්

එපා මගේ පිටෙ තබන්න
උබලගෙ පැන්න පාරින්

එපා ආතල් කඩාගන්න සැපේ
ඉන්න ගැන්ග්ස්ටර් පාරින්

දෙපයට හුරුයි පාරවල්
ගහ දන්න මට පාන්න එපා

කොල පාරවල්
උබෙ පාරවල් පාරවල් වෙන්නෙ

උබ දාන පාරට මම පාරක් දානකන්
අයියලාගෙ කැරි ගන්ති

පොඩි කාලේ අපිත් බැස්සා
උන්ට වඩා හන්දි

පොත් වල තිබ්බෙ නෑ
සමහර වගන්ති

ඒත් කොච්චර පවුද
බොරුව දාන චන්ඩි

අපි නෙමෙයි කියන්නෙ
ලග ඉන්න නන්ගිලයි

උන්ව පුදති බච්චොයි
චූ බන්ටිලයි

මුන් රගන්නෙ
දැල්ලෙන් උදම් විලයි

මෙරු මැරෙන්නෙ
දැල්ලෙන් උවම දන් දිලයි

චන්ඩි නෙමෙයි මදාවි යස් සර්
මාව තමා මගෙම නලු වස් සප්

සද්දන්ත අලිත් වැහුවා සද්ද
උන්ව නිශ්ශබ්ද කරලා

මන් වහලා සද්ද
දැන් විශ්වාසෙ නෙමෙ

මිත්‍රාත්ත්වෙ පදනම
ඉන්න උන් ලග වික්කා එ දහමම

හිත් පාරා ගෙනයි උගත්තෙ තද කම
හිත් පාරයි උගත්තේම තද කම

එදා පටන් අදක් දුරස් උනෙ නෑ
මන් ඇත්ත ගාවින්

එක දෙනා හැලී වැටේ මට
පේනවා දැන් මන් ගාවින්

එපා මගේ පිටෙ තබන්න
උබලගෙ පැන්න පාරින්

එපා ආතල් කඩාගන්න සැපේ
ඉන්න ගැන්ග්ස්ටර් පාරින්

Song Information

Song Title: Eda Patan (එදා පටන්)
Artist: Shane Zing x Smokio x Naigel Forrel
Lyrics: Smokio x Shane Zing
Genre: Hip-Hop / Rap
Language: Sinhala
Release Year: 2026


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Eda Patan” is a raw and hard-hitting 2026 hip-hop collaboration between Shane Zing and Smokio. The track centers on staying true to oneself, navigating street realities, and recognizing fake loyalty over time.

Song Meaning

The song explores themes of authenticity, street wisdom, and hard-earned resilience. Shane Zing and Smokio reflect on how betrayal and broken trust shape personal strength, calling out false bravado while emphasizing staying grounded in the truth from day one.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “Eda Patan”?
The core theme is authenticity, street credibility, resilience after betrayal, and calling out fake loyalty.

How does the musical style complement the lyrics?
It features a gritty, hard-hitting rap beat that underscores the aggressive delivery and unapologetic tone of both artists.

Who created the track?
The song was written and performed by Smokio and Shane Zing.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply