Ashan Perera

සිත්තරා | Siththaraa by Amandya Uthpalie ft. King Lotuss [2026]

Ethereal contemporary fusion track celebrating the intersection of visual art and music. Song Lyrics පින්සලක් වීලාසුන්දරවත් වීලාසිත්තමක් සේ පූදින්නේසිත්තරුන් මැවිලා… පින්සලක් වීලාසුන්දරවත් වීලාසිත්තමක් සේ පූදින්නේසිත්තරුන් මැවිලා… ලා වැලි මගමේආව මේ…

නමක් නෑ | Namak Na by King Lotuss [2025]

මන් මේ ෆීල්ඩ් එකට ඉන්ඩස්ට්‍රියක් කියනවා ‎මං ඉරාජ් , නොයෙල් රාජ් , කවීශ කවිරාජ් ‎ඔය ඔක්කොම අහලා තියෙනවා ‎ඒ අස්සේ ෆෑන්ස්ලා හු#තක් කියනවා ‎සංගීතච්නන් පිස්සූ හු#තක් කරද්දී ‎සුකුරුත්තන් පොඩි උන්…

නානාප්‍රකාර | Nanaprakara by King Lotuss [2024]

මායාකාරමිතුරන් විවිධාකාරමූණු නානාප්‍රකාරනානාප්‍රකාර ///හේඒ රහ ගැන කියයි රහක් නැති උන් මෙලොවේමිට මෙලවේ මට මිට මෙලවේ ඒත් ඉවසනෝමං ගැන දන්නෝ මේ කියන ටික දන්නුන් දන්නො පයගහපු පොලවේ මේ රේස් එකක්ලු සැරසේන්…

මාර මිනිහෙක් | Mara Minihek by Eshan Fernando ft. Saarah

කොල්ලා නානප්‍රකාර ඒවා අඳිනෝපිරිසිදුයි දවසට වේල් තුනක් දත් මදිනෝබොන්න නම් බෑ වදිනෝමොන මරාලයක් මගේ පස්සෙන් ආවත්මම යන්නැ නඩු කන්න එකෙන්ම පස්සට අදිනෝ මොනාද ඕනිදේපළ ඉඩකඩම්වතු යානවාහන හරක බානනෑනේ මං ගාවඑනවද…

සිම්බා | Simba by King Lotuss [2024]

රාගයට වහල් උනාරාගෙ පෙමවී පසුව ට්ච්මහල් උනාප්‍රමුකතාවය කෙමෙන් කෙමෙන් අහක් උනාවටේ උන්ව වහක් උනාඒකිවම රහක් අනිත් වැඩ කතාබහක් උනා අපි නොගැලපීම් යා කලේකෙනෙකුට මේඝ මුත් හදට උපමා කලේවස විස යාලුවො…

මොනවද වෙන්න | Monawada Wenna Ona by King Lotuss ft. Nikz

දැන ගන්නඑක පාර කියපන්කොබැඩො ගෑනු වගෙ බැන ගන්නලොකුවෙලාහාර්ඩ්වෙයාර් එකක් දැම්මොත්නන්ගිලා ටික පෝලිමට එන්නඇන ගන්න එහෙමත් නැත්තන් ලොකුවෙලා එලවලු කඩයක් දැම්මොත්එන්නකො ඇවිත් පලා ගන්නඑපා මරා ගන්නඅනේ මන්දාදන්නේ නැති ජාති ගහලාබෑඩො උන්ට…

අමාවක | Amawaka by King Lotuss x Dilu Beats [2024]

මෙහි සටන් කරද්දිඅවි ආයුද ඕනෙමයිතාම අතීතයන් මතක් මරද්දි මතක කලින් තිබු මූනමයිකෙනෙකුට මත්ද්‍රව්‍යයක් වෙන දෙයක් තවකුට සුවද දුපමයිඔය එකෙක්වත් ඇහුවෙ නැ මන් හොදින්ද කියා ඇහුවෙම ඕප දූපමයි ඔන්න ඕකමයිමම හුරු…

කින්නරාවි | Kinnarawi by King Lotuss x Nilakshi [2023]

ඉන්න නැවතී මා හාකියන්න කැමතී දේ මානිදි වින්දෙ රෑ වී බෝමා.. සැමදා… අඩවන් නෙතේ කඳුලු වැස්සයිනැගිටින්න බෑ දෙපය ලිස්සයිඇවිදින්න ආසයි කින්නරාවීමන්ද උන් ඈ නුරුස්සයි…Rap/නුඹ හා සිනහා වෙන්නත්මඟහැරුනා වාරේදුක හා තරහා…

කීව දේවල් | Keewa Dewal by Sewwandi Sachinika ft. DILU Beats

හැකිනම් මම සිටීනෙමිමේ කාලයේ රැදිලාදැනටත් මා ඔහු කෙරේ වූආලයේ බැදිලා කීව දේවල් හීන වේනම්අවදි නොම වේ මානුඹ සදේ නම්නුඹේ හදේ මංවළාකුලු සේමා විදිනා හිදිනා යාමයේවිදිනා විදිනා ජීවිතේදැනිලා දැනිලානෑ තැවුල් මටනෑ…

වැරදුනු ආදරේ | Waradunu Adare by DILU Beats [2021]

කුමරියේ සිත මගේ නුඹ කෙරේතතු සොයනවාතතු සොයමි මා කිඳුරියේ සුරලියේ සු රඟනියේයලි නැවත මාහානුබ නොමැත මාහා මිතුරියේ සොඳුරියේ කෙලෙසදෝ වැරදුනේ ආදරේමසිත පාරාආදරෙන් අන්ද සේ කෙලෙසදෝ මේ මගේ ජීවිතේ වේදනා හමු…