වැරදුනු ආදරේ | Waradunu Adare by DILU Beats [2021]

Sinhala song lyrics with music notes illustration

කුමරියේ සිත මගේ නුඹ කෙරේ
තතු සොයනවා
තතු සොයමි මා

කිඳුරියේ සුරලියේ සු රඟනියේ
යලි නැවත මාහා
නුබ නොමැත මාහා

මිතුරියේ සොඳුරියේ කෙලෙසදෝ වැරදුනේ ආදරේ
මසිත පාරා
ආදරෙන් අන්ද සේ කෙලෙසදෝ මේ මගේ ජීවිතේ වේදනා

හමු වුනා හිනහුනා සැනසුනා
අපි ලං උනා
අපි වෙන් උනා

තනි උනා සිරවුනා ගුලිඋනා
තව සිතමිමා
තනිවම මෙමා

මිතුරියේ සොඳුරියේ කෙලෙසදෝ වැරදුනේ ආදරේ
මසිත පාරා
ආදරෙන් අන්ද සේ කෙලෙසදෝ මේ මගේ ජීවිතේ වේදනා

written by Ashan Perera

dilu beats songs,dilu beats new song,dilu beats new songs,dilu beats,dilu beats numba ha,nuba ha dilu beats,numba ha song,sinhala new songs,new sinhala song,new songs,new sinhala songs,sinhala new songs mp3,sinhala new songs 2023,suraganak vilasa a sarasila,suraganak wilasa a sarasila,suranganak wilasa a sarasila,suraganak wilasa ae sarasila,suraganak wilasa aa sarasila,numba ha,suraganak wilasa,numba ha video,suraganak vliasa

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply