Mervin Perera

සඳ මිදුලට එනවා | Sanda Midulata Enawa by Mervin Perera

සඳ මිදුලට එනවාඇගෙ වත සිහිවෙනවාසඳ වතුරේ නලවා සතපාඇය රෑ එළියේ සැඟවී යනවාඇය රෑ එළියේ සැඟවී යනවා සඳ මිදුලට එනවාඇගෙ වත සිහිවෙනවාසඳ වතුරේ නලවා සතපාඇය රෑ එළියේ සැඟවී යනවාඇය රෑ එළියේ…

වැහි වැහැලා | Wahi Wahala by Mervin Perera

වැහි වැහැලාමුතු මල් තුරු මත රැඳිලානෙත පිරිලාඔබෙ සෙනෙහස හිත පිරිලා මා සොයාසිහින රැයක හමුවීලාපා නගානුහුරු ලොවක තනි වීලා වැහි වැහැලාමුතු මල් තුරු මත රැඳිලානෙත පිරිලාඔබෙ සෙනෙහස හිත පිරිලා ආදරේසිහින රැඳුනේ…

පබසර රන් පබලු | Pabasara Ran Pabalu by Mervin Perera

පබසර රන් පබළුමිණිමුතු කැන් ඔපලුරජ කිරුලුඅගය නැතේඔබෙ හද මල් උයනේනැලවෙන මල් පවනේදිළිදු පැලේඑලිය ඇතේගඟ බැස ඒසයුර බලාහිරු හිනහේනෙලුම නෙලානෙත සිත හාඑකතු වෙලාඔබ දැකුමෙන්උමතු වෙලා පබසර රන් පබලුමිණිමුතු කැන් ඔපලුරජ කිරුලුඅගය…

දෙදෙනා පෙරදා | Dedena perada by Mervin Perera

දෙදෙනා පෙරදාහමුවී නොදොඩා නොබලාවෙන් වූ තැන් කරාආයෙමත් පැමිණිලාවෙන් වූ තැන් කරාආයෙමත් පැමිණිලාදෙදෙනා දිගු කාලයක් ගෙවී ගියේඑක මොහොතක් ලෙසින්නේ ළඳේඒ මොහොත දැන් දිගු කාලයක් ලෙසආයෙත් ගෙනල්ලා තියේඅද මේ කියූ දේ ඊයේ…

ඔබේ ආදරේ | Obe adare by Mervin Perera

ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේඔබේ ආදරේ දෙවන පෑ තිස් රජ දවසේශිලා ලිපියක් වාගේ ‍ශිලා ලිපියක් වගේ අවු වැසි වතුරින් පිඩිත වීබිඳී තැනින් තැන අකුරු මැකී අවු වැසි වතුරින් පිඩිත වීබිඳී…

එක් දිනක් | Ek Dinak by Mervin Perera

එක් දිනක් සැන්දෑවක මමහිතවතෙකුට දුරකථනයෙන්කතා කලායොමු වෙලා වැරදි අංකයක්අන් කෙලවර සිටි අගනක් කතා කලා සුමිහිරි ලස්සන ඒ පියකරු හඩහදවත වසග කලාඒ කටහඩ යලි අසන නියායෙන්යළි යළි කතා කලානම්බර දහසක් යොමුකර…

සඳ අප ලඟට වෙලා | Sanda Apa Langata Wela by Mervin Perera

සඳ අප ලඟට වෙලාතරුමල් කිනිති සලාඔබ මා ලඟට වෙලාසිටි ඒ මොහොත මතකදෝ සඳ අප ලඟට වෙලාතරුමල් කිනිති සලාඔබ මා ලඟට වෙලාසිටි ඒ මොහොත මතකදෝ සිහින කොදෙව් පුරාමල් සුවඳ සිහිල උරාමඳ…

කතරක තනිවී | Katharaka Thaniwee by Mervin Perera

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනීහිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනීගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේපැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ සඳ නොදන්න නමුදු සඳට එලිය…

දියළුම දිය ඇලි | Diyaluma Diya Aeli by Mervin Perera

දියළුම දිය ඇලි දිය රැල හාගල ගල යයි සමුදුර සොයලාහද උපදී ආදරේසැනසුම් තෙර සොයලාදියළුම දිය ඇලි දිය රැල හාගල ගල යයි සමුදුර සොයලාහද උපදී ආදරේසැනසුම් තෙර සොයලා අද නැති දේ…

Mervin Perera Medley by Nadeemal Perera ft. SANUKA & Evanda Lakshitha

ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ..ඔබේ ආදරේ දෙවනිපෑතිස් රජ දවසේශිලා ලිපියක් වගේ ශිලා ලිපියක් වගේ… ඈ ඉන්නෙ සඳ රේණුවේමා ඉන්නෙ මගෙ ලෝකයේඈතට ඈ යාවි සීතට රෑ වේවිමා මෙහි තබා පාළුවේ…… ඔබ…