මං ඉතාලියේ තනි උනා | Man Italiye Thani Una by Danapala Udawatta
මේ ඍතුවේ..මිලානෝ සීතලයිඒ සීතලේ, ඔයා නෑ හිත පෙලයිදූමො පල්ලියේ දේව හාස්කම රැසයිඇසින් දුටුවනම්, ඔබ උනත් එය සිතයිඑට්නා ගිණි කන්ද ඇවිලුණා..සිත නිවාගන්න තවම බැරි වුණා .. සිරකුසා , සිසිලියා දූපතේ කතානියා…