Dilan Gamage

අන්සතු මලක් | Ansathu Malak by SANTHUR [2025]

නුඹ මුල්ම ප්‍රේමයයි මගේ නොවන හීනයයි මේ නගරේ මතක බෝමයි නුඹ හීනයක් සඳේ අතරමං වෙලා වගේ මගෙ සෙනෙහේ රැඳුනාවේ තුහින මල් පිපුණාවේ වස්සානේ ඍතුවේ නිම නොවේ ඒ ප්‍රේමේ කවදාක හෝ…

අමුතුම ප්‍රේමයක් | Amuthuma Premayak by Samitha Mudunkotuwa

ආදරනීයම ප්‍රේමේ පෙම්වතියයි මම නුබගේඅදටත් පලමු ප්‍රේමමයි මගේ ඔයාඅතරමං උන පෙම් කතරේ තනි වෙලා මං සිහින අතරේමිරිගුවක් පස්සේ දුවමි මං සදා අමුතුම ප්‍රේමයක් මේකයලිත් නොලැබේවි කිසිදාකමතක විතරයි ඉතිරි අපිටඅපි අපෙන්…

මේ පිරිමි පපුවේ | Me Pirimi Papuwe by Ashan Fernando ft. Dilki

මේ වස්සාන සිහිනය පුරාපෙම් හොරෙක් රහසේ අඩි තියාමහ රෑ තිස්සේ හිරිහැර කළාමගේ උන්මාද පෙම ඇහැරවාඔබෙ සෙවණට වෙලා දිවිතුරාඉන්නම් ඔබට ඇප කැප වෙලා හීනකයක්ද මේ ඔබෙන් ලද සෙනේආත්මයම මේ ඔබටයි භවයෙන්…

ඔබ තරම් | Oba Tharam by Theekshana Anuradha

ඔබ තරම් පෙම් කල කිසිවෙක්නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්ඔබට මං ආදරෙ බව මෙතරම්වැටහුනේ ඔබ වෙන්වි ගිය දාඔය නෙතු හැඬ වූ තරම්ඔබ පෙම් කෙරූ තරම්අදහන්නත් බෑ කොහෙ තිබුණාදැයිමේ තරම් ආදරේ… මේ…

කවදා හෝ | Kawada Ho by Gaurav Dagaonkar [2010]

දන්න හඳුනනා තරු නෙතු ගැටිලා නොදන්න ගානින් මා පහු කෙරුවා ඕ.. ඕ.. දන්න හඳුනනා තරු නෙතු ගැටිලා නොදන්න ගානින් මා පහු කෙරුවා මට ඔබ විතරක් හුන්දා ඔබට වෙනත් අයෙක් ඉදලා…

වස්සානේ | Wassane by Gaurav Dagaonkar [2015]

වස්සානේ එල්ලී ආ මමද ඒ පෙම් හොරා මමයි ඔයාගේ දැන් හිමිකාරයා ර්‍ඉරණම් ගමනේ පවා මා වෙනුවෙන් මැව් කෙනා මේ බවයේ ආයේ මට හමුවෙලා දැන් දැන් ඇස් කතා කරන්වා යටි හිත…