වස්සානේ | Wassane by Gaurav Dagaonkar [2015]

Sinhala song lyrics with music notes illustration

වස්සානේ එල්ලී ආ

මමද ඒ පෙම් හොරා

මමයි ඔයාගේ දැන් හිමිකාරයා

ර්‍ඉරණම් ගමනේ පවා

මා වෙනුවෙන් මැව් කෙනා

මේ බවයේ ආයේ මට හමුවෙලා

දැන් දැන් ඇස් කතා කරන්වා

යටි හිත මොනවදෝ කියනවා

ජීවිතේ විදිනවා…නුහුරූ

 පෙම් හෝඩියේ…ඉදන්

හෝ…ගැවසෙනා හුස්මන් පවා

සිහිකලේ ඔබමයි සදා

මැව්වේම මං ඔයා වෙනුවෙන් තමා

ගැවසෙනා හුස්මන් පවා

සිහිකලේ ඔබමයි සදා

මැව්වේම මං ඔයා වෙනුවෙන් තමා

දැන් දැන් ඇස් කතා කරන්වා

යටි හිත මොනවදෝ කියනවා

ජීවිතේ විදිනවා…නුහුරූ

 පෙම් හෝඩියේ…ඉදන්

හෝ…ලංවෙලා මියෙනා තුරා

ඉමු හිතින් තුරුලට වෙලා

සසරේම මං ඔයා වෙනුවෙන් තමා

ලංවෙලා මියෙනා තුරා

ඉමු හිතින් තුරුලට වෙලා

සසරේම මං ඔයා වෙනුවෙන් තම

දැන් දැන් ඇස් කතා කරන්වා…

වස්සානේ එල්ලී ආ…

දැන් දැන් ඇස් කතා කරන්වා…

written by  Dilan Gamage

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply