in Dilan Gamage, Gaurav Dagaonkar

කවදා හෝ | Kawada Ho by Gaurav Dagaonkar [2010]

දන්න හඳුනනා තරු නෙතු ගැටිලා

නොදන්න ගානින් මා පහු කෙරුවා

ඕ.. ඕ.. දන්න හඳුනනා තරු නෙතු ගැටිලා

නොදන්න ගානින් මා පහු කෙරුවා

මට ඔබ විතරක් හුන්දා

ඔබට වෙනත් අයෙක් ඉදලා

පෙම් හීනෙන් මා හැරවා තනිකලා

කවදා හෝ ඔබ දුක් වෙයි

මගේ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි

කවදා හෝ ඔබ දුක් වෙයි

මගේ සෙනෙහේ වැටහෙනා මොහොතක් එයි

ලඟදිම එයි …

කදුලු කුණාටුවේ ගැටිලා

හීන හිතේ බොල් වූවා

ආත්ම ගානක ඉදලා

අප මේ ලෙස වෙන් වූවා

මා තරම් ආදරේ කවුරුවත් නෑ ලොවේ

මා රැවටූවේ ඇයි

කවදා හෝ ඔබ දුක් වෙයි…

උරුම වේදනා විදලා

නොදැනිම කාලය ගෙවුනා

මතකද කියන්න හිතලා

පෙම් කල මුල්ම කෙනා මා

මා තරම් ආදරේ කවුරුවත් නෑ ලොවේ

මා රැවටූවේ ඇයි

කවදා හෝ ඔබ දුක් වෙයි…

written by Dilan Gamage

Leave a Reply