Keshan Shashindra

නිල්වර්ණා | Nilwarnaa by Keshan Shashindra [2022]

සිදංගනා රුවක් කියාමැණික ඇස් රැවටුනාසරා සඳක් ඔයාඇසින් ඇස පැටලී මියුලැසිසීගිරි රූ පරදනාඋන්මාදවේ මානිල්වර්ණා නිලැසියේ – නිල්නුවන් දෙව්මියේ ලවන් සලා පෙමින් වෙලාසෙමින් නුවන් පියාසියුම් වදන් කියාරැයේ නිල්පිනිපොදේ මදාරාදිව්‍යාංගනා සැලමුතුයිනුගිනුරාවේ මානිල්වර්ණා නිලැසියේ…

වරුසා වැහැලා | Warusa Wahala by Keshan Shashindra

වරුසා වැහැලා සොදුරු ආදරේමල් පිපීලා අප යන මාවතේ….ගෙවුණු වසත්සම යලිත් එන්න යැයිමතක ඉමට කවි ලියනු බෑලොවට හොරෙන් ඔබ මගෙම වූ බවකාත් කවුරුවත් දන්නෙ නෑනුඹට ලෝකයක් නොවන නමුත් මං මගේ ලෝකේ…

සඳ මනාලියේ | Sada Manaliye by Keshan Shashindra

සඳ මනාලියේ ඈතට යන මා තනි කරලාදුර හිමාලයේ සීතල ඇඳි මේ හිත දවලාතරු කඩා හැලේ නා දළු සිඳ හිත නෑ බිඳලාමගෙ මනාලියේ මා හැරයනු නාඬනු මතුදා ආදර අහසේ මේ කුළු…

රාත්‍රියේ පිපෙන්නම් | Rathriye Pipennam by Keshan Shashindra

රාත්‍රියේ පිපෙන්නම්තරු ඇසක් වසාතුරුලේ නිදන්නම්සිහිනයක් වෙලාසිහිනයක් වෙලා රාත්‍රියේ පිපෙන්නම්තරු ඇසක් වසාතුරුලේ නිදන්නම්සිහිනයක් වෙලාසිහිනයක් වෙලා තරු ඇසක් වසාතුරුලේ නිදන්නම්සිහිනයක් වෙලාසිහිනයක් වෙලාරාත්‍රියේ පිපෙන්නම් සඳ සළුව ලිහේනම් සුළං රැල් හමාසඳ සළුව ලිහේනම්සුළං රැල්…

රඟා | Rangaa by Keshan Shashindra

රඟාතරු රඟහල පුරාගියාතුරු අතරින් පියඹා මනෝ උද්‍යාන දිගේනෙලූ මල් හීන විලේහෙලූ පෙම් බැලුම් දැලේසඳ සාදේ රඟාතරු රඟහල පුරාගියාතුරු අතරින් පියඹා මනෝ උද්‍යාන දිගේනෙලූ මල් හීන විලේහෙලූ පෙම් බැලුම් දැලේසඳ සාදේ…