අහසට සොඳුරුද | Ahasata Sonduruda by Nelu Adikari ft. Kashyapa
අහසට සොඳුරුද සඳ කෙතරම්ගසකට සොඳුරුද මල කෙතරම්සයුරට සොඳුරුද රල කෙතරම්එතරම් මිහිරියි ඔබ මටනම්හිත මැද පෙම්බරකම් සඟවායන එන මග ඉඟිබිඟි කරමින්හොඳ නෑ කරනා ඔය දඟකම්දුටුවොත් වෙන අය වෙයි නපුරන් සුන්දර ඔය…