Miyuru Sangeeth

ඈතට පා වීලා | Athata Paa Weela by Miyuru Sangeeth [2021]

මට නුඹ දැණුනු තරම්නුඹට නොදැණුනා ඒ බව මට දැණුනා…සියොළඟ දැවටුණු මතක සියල්ලමකතරක මිරිඟුව සේ මා රැවටූවා…මතක අතීතයේ තනි වී සිටියත්එය බොරුවක්මැයි සිත මට පවසනවා…ඉතින් මමත් යමි මතකය අතහැරදුරක කොහේ හරි…

පතිනිය | Pathiniya by Miyuru Sangeeth [2020]

තරු සේ දිලෙනා නෙතඟේ මායාමා හා රහසේ බැඳුණා…ඔබ හා ගෙවෙනා මොහොතක් පාසාසිත මා සතුටේ ගිලුනා…කිඳුරියේ මා හදේඔබගේ සේයා ඇඳුණා…භවපුරා ආ මගේපතිනිය ඔබදෝ සිතුනා… වැටෙනා හුස්ම ගානේඔබමයි සිත පතන්නේ…නොනිදා දකින සිහිනේමායම්…