Dayan Witharana

ඩැෆඩිල් මලේ | Daffodil Male by Dayan Witharana

හිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේහිම වාගෙ සුන්දර හස කැන් රඳවා හදේමුමුණා කියන්නේ නල රැළින් කඳු මානයේඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ දුර ඈත…

ඔබේ සුසුම් පවන් | Obe Susum Pawan by Dayan Witharana

ඔබේ සුසුම් පවන් සලයි මගෙ කොපුල් පුරා වෙලෙයිඔබේ සුසුම් පවන් සලයිමගෙ කොපුල් පුරා වෙලෙයිඔබේ සෙනේහස ගොඩ ගලයිඋණුසුමට මාව තෙමෙයි මා ඔබෙයි ඔබම කියයි ඔබ මගේද මටම බයයිමා ඔබෙයි ඔබම කියයිඔබ…

සිත්තම් කරමින් | Siththam Karamin by Dayan Witharana

සිත්තම් කරමින් මනසේ ඔබෙ රුවකවදා හෝ යළි දකින තුරාරැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬයළි මගෙ සවනත වැකෙන තුරාවිඳින්න දුන් ජීවිතය අරන් මමවිඳවන්නද මේ භවය පුරා දෙලොවක් අතරේ සරන ඔබේ සිතමෙතරම්…