Harshad Ibrahim

මායම් තාරකා | Mayam Tharaka by Harshad Ibrahim [2022]

මායම් තාරකා ස්නේහයේ රෑ පුරාසිහිනෙන් පෑව දෙව්ලිය මගේඅදරෙන් පෑ සිනාවන්ද ගීයක් උනේසිහිනේ භාවනාවක් කලේ මාහා ලංවීලා හදේ ගායනාආලෙන් වෙලාගන්න කෝලම් කලාමේ සීත රෑ යාමේ මාගේ වෙලාසිත්තම් කලා ආදරේ ආදරේ ආලේ…

රහසක් | Rahasak by Harshad Ibrahim ft. Harry Harsh [2021]

දිලිසී දිලීසී – හඳ සේ සිනාසීඇසිපිය මගේ නවත්තනා සුරූපීදෙව්දූ විලාසී – ඔය බැල්මට වශීහදවත පුරාම මේ නුරා මල් පිපීරතු පැහැ තැවරූ දෙතොලේඔපයට හුරු මුව කමලේවරුණට වදන් නොමැති අරුමේනෙතු බැමි නටවන…