Rashmitha Abhisheka Wijeratne

ඕම්කාරය | Omkaraya by Charitha Attalage ft. Hesara

ජීවිතයක ඕම්කාරයකදහසක් බුදුවරු සමවත් සුවයකසංසාර ආරන්නය්‍යේසම්බෝදියේ ඕම්කාරයක අනන්ග දෙවනේහැන්දෑ දූරේහැගුම් පහන් පන්දම් ගිනි අවුලනමදු චන්ද්‍ර උදාවයි…// පිඹිදෙන මියෙන හිතකමටහනේඇසී නෑසෙනා හර්ද සූස්ත්‍රයවිදර්ශනාවක්මයි…// කන්‍යයා හදගැබ අදුන් වනේනිහඩතාවයම තනිවම මතු වෙනඕම්කාරයක්මයි ජීවිතයක…

අරුම | Aruma by Manasick ft. Drill Team Westnahira

උඹ හිත හොරා කෑවා, දෑස සැණින් සිර බාර වීගොදුරක් කරන් උඹේ පාරමීහිතේ හදිස්සිය! උඹේ ආඥා-බලතලයේ ප්‍රකාර වීනීතියේ නූපුර හඬ දෙයි හැඩයි පයේ සාරථී දන්නවා මම තුප්පහී, රැදෙන්න දියන් උර බෙත්මේ…