Kithsiri Jayasekara

ගිනි මලක් | Gini Malak by Kithsiri Jayasekara [2014]

ගිනි මලක් පිපුණාය දොරකඩවරක් නොව තව වතාවක්සඳක් සේ දිළිසුණා පුරපසපිපුණි දොරකඩ රන් මලක් ගිනි මලක් පිපුණාය දොරකඩවරක් නොව තව වතාවක්සඳක් සේ දිළිසුණා පුරපසපිපුණි දොරකඩ රන් මලක් මදහසක් දිලිසීය මුව අගනිමේෂයකට…

කැමීලියා මල් සුවඳට | Kameliya Mal Suwadata by Kithsiri Jayasekara

කැමීලියා මල් සුවඳටසඳ කෙමි මත් පා තිය තියකැමීලියා මල් සුවඳටසඳ කෙමි මත් පා තිය තියමගේ කුටියේ කවුළුදොරින්නිදි බින්ද දෑස ඒ ඔබමදසින්ඩරෙල්ලා . . . සකුණ ගීය සැඟවී යනපළා පැහැයෙ අළු…

පෙනෙනා නිසා | Penena Nisa by Kithsiri Jayasekara & Shanika

පෙනෙනා නිසා අඳූරේ පවාසිහිනේ වටී පැතුමට වඩාමුළු ලෝකයේ සැරිසරාආදරේ දුක දරාපරමාදරේ දුක දරාවිඳීන තුරාපෙනෙනා නිසා අඳූරේ පවා මුරකාවල් හැදී අන්ධකාරේ දුක් විඳීසිහිනේ යවුල පාවී සම්ප්‍රදායේ ගෙල සිඳීදුක නොතැකු ආදරේ.. ඇතීදෛවයෝගේ…