ප්‍රේම දඩයම | Prema Dadayama by Pradeep Rangana
උඩු සුළඟේ බිම් පතුලේ කැළතෙන්නේඋඩු සුළඟේ බිම් පතුලේ කැළඹෙන්නේසිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරාසිත අන්ධයි නෙත් කුරිරුයි පිරි මායා බන්ධනේසන්සුන් නෑ ඔබ චන්චල සිතින් පෙම් පූජාසනේ නෑ ඔබේආදරේ මල් වැල් තබාඅැයි පලිගන්නේ…