සෙනෙහෙන් | Senehen by Udani Pabasara Liyanage [2021]
මාගේ ප්‍රියේතරු සේ දිලෙන්මේ රෑ පායනාජීවිතයේ නම්නුඹ කවකී පෙම්රසකී මේ හැඟුම් පෙම් කුමරානෙනී මාගේ සුහදානෙනීනුඹෙ නද හද රස පිරි මිහිරානෙනීජීවේ පිරීලා නුඹේ නාමෙන්වැයීලා හදේ මේ ගීනොගයා හිඳිනෙම් දෝ කෙසේසෙනෙහෙන්… සෙනෙහෙන්……