සිනා පිපෙනා මේ | Sina Pipena Me by Samitha Mudunkotuwa
සිනා පිපෙනා මේ වසන්තයනෙලා දෝතින් මලක් සේමගේ ලොව වෙත ඔබයී ගෙන ආවේසිනාසී ඔබයි ගෙන ආවේවසන්තය මලක් සේ නිබඳ සුවදයි ඔබ නිසා මටගම් මැදින් හමනා පවන සිහිලැල්ගම් දොරින් පිටමං නොවේවානැවුම් සුහුඹුල්…
The biggest collection of Sinhala song lyrics.
සිනා පිපෙනා මේ වසන්තයනෙලා දෝතින් මලක් සේමගේ ලොව වෙත ඔබයී ගෙන ආවේසිනාසී ඔබයි ගෙන ආවේවසන්තය මලක් සේ නිබඳ සුවදයි ඔබ නිසා මටගම් මැදින් හමනා පවන සිහිලැල්ගම් දොරින් පිටමං නොවේවානැවුම් සුහුඹුල්…
දැල්වු පහන් දැල්වී තිබේවාසුන් වු පැතුම්.. දළු ලා වැඩේවාළං වූ ලවන් හමු වී තිබේවාවෙන් වූ නුවන් කඳුලින් මිදේවා විරහී හදින් ගලන දුක් වේදනාවන්සිහිලැල් පවන් රැල්ලකින් සංසිඳේවානොබිදී නිර්මල ප්‍රාර්ථනාවන්පෙම්වත් ලොවක් අරුණු…