Athula Adhikari

සාරා | Zaara by Hector Dias ft. Athula Adhikari [2022]

සංසාරෙක ඈතඔබ ඇවිදින් කීවඒ හීනෙට යන්නඅවසර දෙනවාද හැම රෑකම ලංවඔබ තුරුලෙම ඉන්නආසයි නුබෙ වෙන්නඒකට ඉඩ දෙන්න පාවෙන හැගුම්හීදිලෙයි සද නාරි රාගයි හදේසරාග ඈ සිහිනේනෙතේ සරාපායා ගියාවී තරු එකිනෙක ගාවසද මුමුනන…

වෙන හිතකට | Wena Hithakata Thurulu Wela by Athula Adhikari

වෙන හිතකට තුරුලු වෙලා හැර යන්නම ඔබ ගියදාතනියම හිත ඉකි බින්දා ඇසුනාදෝහැම මොහොතෙම සිනාවෙලා මාරවටා යන්න ගියාමේ ආදරේ නොදැනීදෝ මදිවීදෝ තුන් හිතම ගොළු වෙලා මුළු ලොවම නැති වෙලාඔබ සිනාසෙනු ලබා…

තාරුකා පෙලින් එහා | Tharuka Pelen Eha by Athula Adhikari

තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝඑහේ ගිහින් ඉදින්නේලුආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේරත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනාඑහේ හිඳින්න එන්නලු ආදරේ කුමාරි හා කඳු නිම්නේ අප…

තරහෙන් අහක බලා | Tharahen Ahaka Bala by Athula Adhikari

තරහෙන් අහක බලා | Tharahen Ahaka Balaතරහෙන් අහක බලා ඔබ නොදොඩා යනවාහෙට දවසේ යලි හමුවී ඔබ මා සනසනවාදෙනුවන් කැල්ම හෙලා ඔබ හිනැහී දොඩනාඒ වදනේ මා බැදිලා තව ආදරේ වෙනවා පෙම්…

සිහිනේ විලසේ | Sihine WIlase by Athula Adhikari

සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතාසිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියාසිහිනේ විලසේ ගිලිහේවි ආදර කතාසිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා දෑස පුරෝගෙන සීතල කඳුළැලිසිතුවේ ඔබ ගැනමයි ළඳුනේපාළුව අතරේ මා…

සඳ තරු මල් | Sanda Tharu Mal by Athula Adhikari

සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්හිරු තෙදවන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලාගන්දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ ගණ දෙවිඳුන් මට දන් දුන් මගේ නුවණ…

සඳ වරුණාවට | Sanda Warunawata by Athula Adhikari

සඳ වරුණාවට තරු කැට ආකාසේමල් වරුණාවට පිනි වරුසා දිලිසේසඳ මාමා අර කිරි පැණි නෑ දෙන්නේසඳ වරුණාවට අපි නම් නෑ එන්නේ… පිනි දරුවෝ අපි මල් සරසා ඉන්නේමල් වරුණාවට විතරයි අපි එන්නේමං…

සඳ එබෙන් එපා | Sanda Ebennepa by Athula Adhikari

සඳ එබෙන් එපා තරු සිදුරු වසාඅඳුරු නෙතු තාරකා හඬවාසත්සියක් සියපත් මතින්මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා ඔබ ලඟ නිසා පින් සිත පුරාමල් මාලතී පිපුණාසමසුන් අරා සිත් විල වසාකුමුදුත් කොඳක් පිපුණා…

රන් පලසේ වැතිරී | Ran Palase Wathiri by Athula Adhikari

රන් පලසේ වැතිරී ඔබ හමුවූදාආදරේට ආදරේ ලැබුවාපෙම් පියසේ අප තනිවුනු මොහොතේදීජීවිතේම සිහිනෙකයැයි සිතුනා ආදරයේ ඒ කුටියේරන් පහනේ එලියේමා දුටුවේ රන් දහරේදෙවු අඟනයි කුමරී රන් පලසේ වැතිරී ඔබ හමුවූදාආදරේට ආදරේ ලැබුවාපෙම්…

පෙර කාලේ බාලොලි | Pera Kaale Baaloli by Athula Adhikari

පෙර කාලේ බාලොලි බාලේමා සිත් අරනේ පිපි මලේමුදු සුවදේ මුසු වූ නිබදේඑක අත්තක පිපි මල් වගේසසරේ සදා බැඳිලා මෙසේමා දෑස වාගේ මා රකිමී නගේ සැමදා ජීවන මංසලෙසොහොයුරු දමින් බැදීමිනිමුතු මවාලු…