පැටියෝ | Patiyo by DJ JNK x Moniyo [2026]
A high-energy 2026 fusion track by DJ JNK and Moniyo blending street life, resilience, and rhythmic beats. Song Lyrics පුර හද මඩ වතුරේබැබලිලා වාසනා ගේනා ගිලුනත් නැව මා හිනා වේනාදෙන්නේ…
The biggest collection of Sinhala song lyrics.
A high-energy 2026 fusion track by DJ JNK and Moniyo blending street life, resilience, and rhythmic beats. Song Lyrics පුර හද මඩ වතුරේබැබලිලා වාසනා ගේනා ගිලුනත් නැව මා හිනා වේනාදෙන්නේ…
A raw and reflective 2025 hip-hop collaboration by Moniyo and Shan Putha addressing life struggles and resilience. Song Lyrics මුල මතක එකාටකුහක ගතියක් නැති හිත හොඳ එකාට කවදත් කැරකෙයි වැල්ලේ…
එම්බල මනමාල මහත , අදින් පස්සේ උඹ අවසානයිමින් මත්තෙන් ,හොඳ කෑමක් කන්න වෙන්නෑ රහටනොයෙකුත් බැනුම් මැද , ඉන්න වෙන්නේ ඉවසාලයිවැඩ ඇරුනං පාටි බෑ දැං ,ගෙදර වරෙන් පහට ප්‍රේමේ කල කාලේ…
කාගේ කොගේත් ලාබා උපන් විදියටයි බබා වැනෙන්නේනෑ මල්ලී නොලැබෙන දේවල් වෙනුවෙන් අඬා වැටෙන්නේඅපි හිටියොත් සන්තෝසෙන් , දූරිම්බූත වෙයි දෝසපසුතැවෙයි බෝ සේ, දුන්නොත් ගෑනුන්ට රෝස උඹ ගොං වස්සා උඹෙ අම්මා මටයි…
සුදු මල්ලි ලෝක ජින්තු රස්තියාදු කොල්ලා ගමේගාන්න තියන හැමතැනම දැලි ගෑවා පවුලේ නමේහිත හොඳ සමාගමේ , මරිසිනම් කපා දැමේඉන්දන තිබ්බත් නැතත් රොකට් යැව්වා හඳට අපේ ගමේ ට්‍රැක පැන්න ආතල් විශාෂරද…
සද්දෙට ගහගෙන බීට් කටර් කොල්ලො යන්නේ රීන් ගාලාFront bumper rear bumper වගේ කෙල්ලෝ ක්‍රීම් ගාලා,අල්ල කසයි සතේ නැතත් රජ වංශෙන් හීන පතා,ඕන එකක් මෙහේ නතින් සියේ පාරේ සීන් දාලා Benz…
චී ඇයි කෙල්ලෙ පුප්පලා බලන්නෙ,මම මත්වෙලා දැං ඉන්නෙ,මට ඩොට් ඩොට් පෙනෙන්නෙ ඔයා….ම්…. සත්තකිම්ම දැන් තමා දැනෙන්නේ,මේක තැපෑලෙම්මයි එන්නෙ,ඔලු රත්වෙලා වැනෙන්නෙ… ලැමිසියො පිටිං පෙනෙං සාන්ත දාන්ත තීන්ත කුප්පිස්ත්‍රී නම්‍යශීලං තාන්න මාන්න…
සුටුස් ගාලා අල්ලුවා තනු සරිගම ගපදංගමේ ගොඩේ දිව්‍යලෝක රහ පළු අඹ දං කරස් ගාලා හැපෙන්නෑඩෝ පිනි බාපු පපඩංඅපේ කොල්ල කන්නෙ නෑනෙ පණුවො කාපු රට දං මුගෙ හඳහනෙ බඹරෙ වැල්ලෙ කැරකෙන…
මම බාටා දෙක දාගෙන ගියේ හඳේ,බං තමන්ට කියල වැරදුන දවසක කවුරුත් නෑ ඩෝ ඇඩේ,හැම දේටම හයියට ගැම්මට අම්ම සදා ලඟ රැඳේ,අත්වල කරගැට පෙන්නයි තාත්තා අපි නිසා වින්ද වදේ… අපි දැක්කම…
අදුරේ මැදියම් රැයේ මා තවම දැවෙමී…නුඹ හා මැවූ සිහිනයක් රිදුම් ගෙනෙවී…සුදු මල් අතුරා සුරගනක් සේ නුඹ මග සැරසී…මවක් වී වරම් ලද ආදරී අද අහසේ සැගවී… දරාගන්න බැරි දේවල් නිහඩව සගවන්නී…ඇයි…