මදේ හිස් ඩිස් | Made His Diss by Lil Rome Praba [2025]
නැති උනත් දිය බිදක් කතරක තනි උනත් ලග එකා මොකා උනත් තියෙන්න ඕනා අරමුනක් කරත්තෙක හැමන්නන්න යුද්ද කරා පැරදුනා ලගම එකා මකුලුවා දැල් දැම්මා පැටලුනා කොටවන්න ඌ දැම්මා ගම් පූට්ටු…
The biggest collection of Sinhala song lyrics.
නැති උනත් දිය බිදක් කතරක තනි උනත් ලග එකා මොකා උනත් තියෙන්න ඕනා අරමුනක් කරත්තෙක හැමන්නන්න යුද්ද කරා පැරදුනා ලගම එකා මකුලුවා දැල් දැම්මා පැටලුනා කොටවන්න ඌ දැම්මා ගම් පූට්ටු…
දහඩියයි කදුලුයි මේ මහ වැස්සයිඉදිරියේ ඇදෙනා හැමදේ අමනුස්සයිදෙවියන් සිහි නොකලේ අතලොස්සයිමා නුබ හමුවෙන්නට තව ඇත්තේ දවස් විස්සයි සත්තයි මැණිකේ පොඩිඑවුන් පල්ලා මම එන්නයි හිටියේදැන් නුඹ නාඬා දෙවියන් වැඳලා මග නොබලා…
සැනසීම ලැබුනාද නැවතී සිතාවි ඈදරු ස්නේහ ඇති දාක හඳුනාගනීවි ඈහිනිපෙතම සොයා ලුහුබඳින තුරාහමු නොවී තියේවී ජීවිතේසුන්දරයි සිතා කටු ඔටුනු දරා සැනසුමක්තියේද මගෙ දුවේ ලෝකේ ඔබේ අතනොහරිනා ආයාසයෙන්සිහින දකිනානොලැබෙනා දේට දුකක්…
අනේ එයා මගේ නංගි වගේඑක කුසන් උපන් නංගි වගේඅයියෝ එයා ගෙදර ඇන්ටි අනේආදරෙයිලු දරුවෙක්ට වගේ අනේ එයා මගේ Bestie අනේදුරින් නැදෑ වෙන කෙනෙක් අනේLunch කන්නෙ එකට office එකේඒ අක්කි හරිම…
කොහොම අතැර දමා යමුදමේ හිතවත්කම්පෙර සසරෙන් ආ දේවල්ආලවන්තකම් ඉර කියන්නෙ අත්හරින්න.අපේ සබඳකම්සඳ කිව්වෙත් එපා කියාමේ හිතවත්කම්මොනවාදෝ මේ හැටි අපිකළ නොපනත්කම්ඉර හඳ තරු දන්නවාදඅපෙ යහපත්කම් කොහොම අතැර දමා යමුද… ඇළ දොළත්…
Intro විශාලාව විය මහනුවරත් අදඇයිද කියා මා දන්නෙ නෑ නාටකයේ තව කොටසක් දැයිකියා අනේ මන්ද මට තේරෙන් නෑ කිව්වද? නෑ V I P පොලිම්ඉන්නං මං වගේ දැක්කේ නෑ බැහැර කරන්නට…
A raw and reflective 2025 hip-hop collaboration by Moniyo and Shan Putha addressing life struggles and resilience. Song Lyrics මුල මතක එකාටකුහක ගතියක් නැති හිත හොඳ එකාට කවදත් කැරකෙයි වැල්ලේ…
හoඟා ඉන්නම් හාදුදුන්නොත් වෙන්නේ පාඩුයන්තම් වාගේ වෙන්නෙමී මම යාළු හැoඟී හැoඟී ආවාලoවී ලoවී පෑවාමාගෙ මුලු හදවත ඔබ දිනුවා මගෙ හදවත අරගෙනනුඹෙ හදවත මට ලියලා දෙනවද හඳපානේ මල් පෙරහැර අරගෙනනුඹ එනකොට…
වෙලාව9 40යි. කියන්න ගොඩක් දේවල් තියෙනවාඑක එක කියන්නම් උපාලිගේ පොඩි එකාවෙනස් ඌ වල් සතාඅයියගේ ගේ රස්නෙන් බත් වුනා මල්ලි හාලඋබලාගේ සතෙන් ගත්තේ මං මත් වුණ කාල මගේ කතාව වෙනස් දෛවය…