වටේ ගිහින් | Wate Gihin by Funky Dirt ft. Sugar Lips [2025]

අනේ එයා මගේ නංගි වගේ
එක කුසන් උපන් නංගි වගේ
අයියෝ එයා ගෙදර ඇන්ටි අනේ
ආදරෙයිලු දරුවෙක්ට වගේ

අනේ එයා මගේ Bestie අනේ
දුරින් නැදෑ වෙන කෙනෙක් අනේ
Lunch කන්නෙ එකට office එකේ
ඒ අක්කි හරිම හොදයි අනේ

ගෙවල් පැත්තෙ නිසයි talk කළේ
චින් බඩිස් නිසයි සපෝර්ට් කළේ
එයා දුකින් නිසයි joke වැව්වේ
බැදලා ඉටපු නිසයි track පැන්නේ

අනේ වැරදිලා වගේ Fallow කළේ
නිකන්නට වගේ like කළේ
මනුස්ස කමට talk කළේ
අහන් ඉටියා අපිත් ගොන්නු වගේ

වටේ ගිහින් ආවත් මට කමක් නෑ
අත් පලේ ගහන් ආවත් මට කමක් නෑ
වටේ ගිහින් ආවත් මට කමක් නෑ
කමක් නෑ කෝමත් මට ලැජ්ජ නෑ ….//

written by Murshad Huvais

Leave a Reply