Chandeepa Jayakody

රූ මාරුතේ | Roo Maruthe by Chandeepa Jayakody

ඇහි පිල්ලම් ගැහෙනා තරු ගෙත්තම් මවනා ආකාසේ දියවී නොයන්චායාවේ සැඟවී මා දෑසේ දැවටී සිත් අහස කැළඹු ඇ සිහින රූ මාරුතේ සැලි සැලි…. කඳුළු සිතුවම් මවයි තුරුලුවීදෑස ගිනියම් කරයි සිතුවිලි…. නුරා…

වසන්තයේ | Wasanthaye by Chandeepa Jayakody [2019]

වසන්තයේ එක දවසකඅදුර ගලනා හැන්දෑවේසීතල පැතුම් දෙතොලින් අරන් පිරූ පෙම් දම්තාම මතකයිආදරේ නම් සිහිනයකිආදරේ නම් සිහිනයකි සිහින හිරිපොද වැහැලාඔබෙ ආදර උනුසුමේපාට මල් පෙති සීරුනාඅතැර ගිය ඒ මතකයේකොතන හෝ මග නැවතිලාතාම…