in Chandeepa Jayakody, Uncategorized

වසන්තයේ | Wasanthaye by Chandeepa Jayakody [2019]

වසන්තයේ එක දවසක
අදුර ගලනා හැන්දෑවේ
සීතල පැතුම් දෙතොලින් අරන්

පිරූ පෙම් දම්
තාම මතකයි
ආදරේ නම් සිහිනයකි
ආදරේ නම් සිහිනයකි

සිහින හිරිපොද වැහැලා
ඔබෙ ආදර උනුසුමේ
පාට මල් පෙති සීරුනා
අතැර ගිය ඒ මතකයේ
කොතන හෝ මග නැවතිලා
තාම මං ඉන්නවා

වසන්තයේ එක දවසක
අදුර ගලනා හැන්දෑවේ
සීතල පැතුම් දෙතොලින් අරන්

පිරූ පෙම් දම්
තාම මතකයි
ආදරේ නම් සිහිනයකි
ආදරේ නම් සිහිනයකි

නෙතක කදුලක දැවටෙනා
සරා සද ලතැවෙනා
අදුර ගලනා වීදියේ
බැදී විසිරුනු වීදියේ
විසුල කදුලැලි හමුවෙලා
තාම මං ඉන්නවා

වසන්තයේ එක දවසක
අදුර ගලනා හැන්දෑවේ
සීතල පැතුම් දෙතොලින් අරන්

පිරූ පෙම් දම්
තාම මතකයි
ආදරේ නම් සිහිනයකි
ආදරේ නම් සිහිනයකි

banner

Leave a Reply